රුපියල් ලක්ෂ 65ක් වංචා කළැයි කියන පුද්ගලයකු පොලීසියට පැමිණ සිටියදී අත්අඩංගුවට නොගත්තැයි මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති හා පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක්කරනු ලැබූහ.

පසුගිය අගෝස්තු මාසයේ දී මේ පැමිණිල්ල කැර ඇත.