කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී හසිත මඩවල මහතාට වරාගොඩ ඔහුගේ නිවස ඉදිරිපිට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය ගැන ක්ෂණිකවට දැන ගැනීමට නොහැකි විය.
කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී හසිත මඩවල මහතාට වරාගොඩ ඔහුගේ නිවස ඉදිරිපිට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ තත්ත්වය ගැන ක්ෂණිකවට දැන ගැනීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔහුට ඉක්මන් සුව පතමි. (නි)
දැන් කැළණියත් දෙකට බෙදිලා කියලයි අපිට නම් ආරංචි. (නි)
මොකද්ද ඒ වැඩේ තේරුම (දී)
කොහේද? ආ කැළණියේද? (නි)
කවුද මේකට වග කියන්න ඕනේ (දී)
මේ අපරාධය කලේ කවුද (දී)