පිළියන්දල දියණිය ඝාතනය කළ පියාගේ සිරුර බාර ගැනීමට අද උදේ වන තුරු නෑයන් ඉදිරිපත් නොවූ බව කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග කියයි.
අවුරුදු එකහමාරක් වයසැති දියණිය මරා දමීයැයි සැක කරන මෙම සිව්දරු පියාගේ සිරුර පාළු ගෙදරක එල්ලෙමින් තිබිණි. සිය දියණිය මරා දැමීම වසන් කළැයි දරුවාගේ මව ද අත්අඩංගුවට ගනු ලැබ සිටී.
කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතාගේ නියෝගෙයෙන් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීට අද පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සිරුර බාර ගැනීමට කිසිවකුත් නොවූවහොත් රජයේ වියදමින් අවසන් කටයුතු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ. (නි)
නොකී කතාවක් තිබේදෝ? (නි)
ඉතිරි දරුවන්ගේ අනාගතය තීරණය වෙන්නේ අධිකරණ තීන්ඳුව මත නේද? (නි)
පවු අහිංසක දරු පැටියා. මොන වරදක් කළාටද මේ? (නි)
දාන්න ඔන්න ඔහේ මුහුදට... (නි)