රත්නපුර හංගමුව ගඟ පුළුල් කරද්දී මැණික් ඉල්ලම් මතු වී යැයි ගැමියෝ කියති. ආරක්ෂාව සඳහා පොලීසිය ද කැඳවා ඇත.
හංගම පාලමට නුදුරින් බැකෝ දෙකකින් ඉවුරු පුළුල් කරද්දී මේ ඉල්ලම් මතුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් අයිතිය ඉල්ලවු! (නි)
රත්නපුරයේ මැණික් ඉල්ලම් එහි ජනතාවට අයිති නැද්ද? (නි)
මේවා වෙන්දේසියේ විකුණාවි. ගමේ අයට අයිතිවෙන එකක් නැහැ. (නි)