දකුණු අප්‍රිකාවට තියුණු ජයක් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දකුණු අප්‍රිකාව සහ නවසීලන්ත අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පුහුණු තරගයෙන 17 September 2012
පාකිස්තානය කඩුලූ 5 කින් ඉන්දියාව පරාජය කරයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (17) පස්වරුවේ පැවැති පුහු 17 September 2012
සිසුහු කිරිබත්ගොඩින් ඉවත්වෙති පැය හතකට ආසන්න කාලයක් කිරිබත්ගොඩ නගරයේ උපවාසයක් කළ සරසවි සිසුහු අද රාත්‍රි 9.30 පමණ වනවිට අට්ටාලය ගලවාගෙන එම ස්ථානයෙන් ඉවත්වන්නට පටන 17 September 2012
ස්කොට්ලන්තයේ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සිකුරාදා සවස එඩින්බරා සරසවියට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීමේ උත්සවය සඳහා එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එඩින්බරා නගරාධිපති 17 September 2012
බසයක් පෙරැළී 10ක් රෝහලේ නෝනාගම - ඇඹිලිපිටිය මාර්ගයේ වෑන් රථයක් පෙරැළීමෙන් දසදෙනෙක් තුවාල ලබා හම්බන්තොට රෝහලට අතුළත් කරනු ලැබූහ. 17 September 2012
දෙබිඩි දරුදෙන්නාට මාසයයි මාසයකුත් දින හතරක් වයසැති දෙබිඩිදරුවන් ඇති දැඩි කිරීමට මොනරාගල තඹානේ මවුපියෝ අපමණ දුකක් විඳිති.මෙනරාගල සිට තඹානට කිලෝමීටර් 32කි. ම 17 September 2012
කැරලි මර්දන පොලිසිය කිරිබත්ගොඩ කිරිබත්ගොඩ නගරයේ මංතීරුවක වාඩි වී උපවාසයක යෙදෙන සරසවි සිසුනට ඉන් ඉවත් වීම සඳහා අද හය දක්වා කල්දුන් බව පොලිසිය කියයි කැරලි මර්දන පොල 17 September 2012
රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ් රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසී යැයි කියන රුවන්වැල්ලේ සෝභිත හා ඊට අනුබල දුන්නැයි කියන එම තරුණියගේ නැන්දා සහ මාමා රිමාන 17 September 2012
පොල්ගෝනියෙන් ඉබ්බෝ එළියට ඉබ්බන් දස දෙනකු ගෝනියක දමාගෙන රැගෙන යමින් සිටි දෙදෙනෙක් වැල්ලම්පිටිය නගරයේදී අද දහවල් පොලිසිය විසින් අත්අඩගුවට ගනු ලැබූහ. ගෝනියේ 17 September 2012
බසය පල්ලමේ මහනුවර සිට අම්පාර බලා ධාවනය කළ සුඛෝපභෝගී බසයක් හුන්නස්ගිරිය ගලේකැලේ වංගුව අසලදී මීටර් 50ක් පමණ බෑවුමකට පෙරැළීමෙන් එහි ගමන් ගත් 31 දෙ 17 September 2012
කෝටියක රන් රාජසන්තකයි කිලෝ එක හමාරක රන් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි බලා යාමට ආ කොළඹ ආමාර්වීදියේ පදිංචිකරුවකුට (43) රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේ 17 September 2012
අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජයගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ටෙස්ට් තත්ත්වය නොලැබූ රටක් වන අයර්ලන්තය දෙවැනි පුහුණු තරගයත් ජය ලැබීමට සමත්විය. 17 September 2012
බර්ටිගේ ජය පතා අපුරේ රතිඤ්ඤා අනුරාධපුර බැංකු පෙදෙස ආදී ස්ථාන කිහිපයක අද රතිඤ්ඤා පත්තු කැරිණි. හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ආධාරකරුවෝ එසේ 17 September 2012
‘කිරිබත්ගොඩ උද්ඝෝෂණය දිගටම‘ සරසවි ආචාර්ය මණ්ඩල වර්ජනය ඇතුළු ප්‍රශ්න විසඳා සරසවි අධ්‍යාපනයට ඇති බාධක ඉවත් කරන තුරු කිරිබත්ගොඩ නගරයේ සත්යග්රහයයක් නොනවත්වන 17 September 2012
රටගිය දරුවනට රටේ උරුමය කියා දෙයි ඕස්ට්‍රේලියාවේ උපත ලද ශ්‍රී ලංකික දරුවනට, ඉංග්‍රීසි භාෂාවෙන් බුදු දහමත්, ශ්‍රී ලංකාවේ සෞන්දර්ය හා වෙහෙර විහාර වන්දාන කිරීමේ ඇති වට 17 September 2012
මර්වින් උසාවි අණ පිළිගනී තම පුතා රිමාන්ඞ් කිරීම ගැන දුකක් ඇති වූවත් උසාවි තීරණයට හිස නමන බවත් බෞද්ධයකු වශයෙන් ඒ දුක සමනය කරගත හැකි බවත් ඇමැති මර්වින් සිල්වා 17 September 2012
කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ උද්ඝෝෂණ සරසවි හා පාසල් අර්බුද විසඳන ලෙස ඉල්ලමින් කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ නගරයට පෙළපාළියෙන් ගොස් යළි සත්‍යග්‍රහයක් පැවැත්වීමට යති. 17 September 2012
එංගලන්තය ලකුණු 9 කින් ඕස්ටේ්රලියාව පරදවයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පුහුණු තරගයෙන 17 September 2012
ශිෂ්‍යත්ව ප්‍රතිළුල සැප්තැම්බර් 30ට පෙර 2012 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනි දා හෝ ඊට පෙර නිකුත් කිරීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පුවත 17 September 2012
මාලක ඇතුළු පිරිස රිමාන්ඩ් ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ හිටපු අමාත්‍යවරයකු වූ මනෝ විජේරත්නගේ පුත් රෙහාන් විජේරත්න හා මාලකගේ ආරක්ෂකයන් සිවු දෙ 17 September 2012
එජාප ප්‍රා. මන්ත්රිත් මැණික් ගරයි වස්ගොමුව ජාතික වනොද්‍යානයේ කිරිඅම්මා ඇල්ලේ මැණික් ගරමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු ඇතුළු අටදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් 17 September 2012
ආරක්ෂක තුවක්කු ඉබේ පත්තු වෙලා පස්සර රාජ්‍ය බැංකු ආරක්ෂකයකුගේ තුවක්කුව ඉබේ පත්තු වීමෙන් මේ පිපිරුම හටගත් බවත් හය දෙනකු රෝහලට ඇතුළු කළ බවත් බැංකු ආරංචි කියයි. 17 September 2012
පස්සර පිපිරීමක් පස්සර ගොඩනැඟිල්ලක පිපිරීමකින් පසු සේවකයන් පිරිසක් රෝහලට රැගෙන ගිය බව අසල්වාසීහු කියති. 17 September 2012
මාලක ඇතුළු පිරිස උසාවියට කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ දී මේජර්වරයකුට පහර දුන්නැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි මාලක ද සිල්වා (ඇමැති මර්වින් සිල්වාගේ පුත්) හා ර 17 September 2012
කොටි සැකකරුවෝ වහළට නඟිති මඩකළපු බන්ධනාගාරයට දෙමළ කතාකරන නිලධරයන් පත් කරන්නැයි ඉල්ලමින් කොටි සැකකරුවෝ හය දෙනෙක් අද උදේ සිට වහළට නැඟ විරෝධය පාති. 17 September 2012
‘හිරුණිකාටත්සාධාරණය ඉටුකරනවා‘ මේ දූෂිත රජය පෙරළා දැමූ දාට පංගු පේරුවක් නැතිව සියලු දෙනාට ද, ‘අපේ පැත්තේ නොසිටියත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට ද සාධාරණය ඉටු 17 September 2012
ඉන්දියා - පාකිස්තාන් පුහුණු තරගයේ සජීවි විකාශයක් විස්සයි20 ලෝක කුසාලන තරගාවලියට සහභාගි වන ප්රබලතම කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර පුහුණු තරගය අද (17) කොළඹ ආර්. පේ්රමද 17 September 2012
විස්සයි20 ලෝක කුසලාන පෙරහුරු තරග 5 ක් අද සූරියවැවදී හෙට (18) ආරම්භ වන සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර පුහුණු තරග පහක් අද (17) කොළඹදී පැවැ 17 September 2012
මංජුල - මිහිරි නව තරග වාර්තා පිහිටුවති ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානය කරන මහවැලි දු පුතුන්ගේ දස්කම් උරගා බැලෙන 26 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේදී ඊයේ (16) පැවැති මීටර 3000 ඇව 17 September 2012
ඇමැති පුතා පොලිසියට බාරවේ යුද හමුදා මේජර්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක හා තවත් සිව්දෙනෙක් කොම්පඤ්ඤවීදි 17 September 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026