මාවනැල්ල කෝන්දෙනිය ‘විජි’ කර්මාන්ත සංකීර්ණයේ ශරීරසුවතා මධ්‍යස්ථානය විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමති රංජිත් සියඹලාපිටිිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2013 ජනවාරි 1 වන දා විවෘත කරන ලදි. අනතුරුව ඇමතිවරයා විසින් ව්‍යායාම් උපකරණයක් පරීක්ෂාකල අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.
මෙම අවස්ථාවට පලාත්සභා මන්තී‍්‍ර හර්ෂ සියඹලාපිටිය, විජිත සමුහ ව්‍යාපාරයේ සභාපති කාසිම් රහමතුල්ලා සහ අධ්‍යක්ෂ මණ්ඩලයද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි
මොකද්ද මේ කර්මාන්ත ශාලාවේ සිංහල නම (ස)