ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ තරග මේ මස 5 වැනි සිට 10 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම තීරණයෙන් පාසල් රැසක් දැඩි අපහසුතාවට පත්වී ඇතැයි වාර්තාවේ.
මෙම කි‍්‍රයාදාමය මගින් ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් තමන් විසින්ම පවසන ලද දේට පටහැණිව කටයුතු කරන බවටත් පාසල් කි‍්‍රකට් නියෝජිතයෝ චෝදනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට බලන්න ආසයි ඔවුන්ගේ දස්කම්. (නි)