ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවති ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමට අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු 4 ක් අහිමි වී තිබේ. ශී‍්‍ර ලංකාවට ශ්‍රේණිගත කිරීම් වල 6 වැනි ස්ථානයේම රැදී සිටීමට හැකි වුවත් ප‍්‍රසාද ලකුණු අනුව පහළ බැසීමට සිදුවී ඇත.
ඕස්ටේ‍්‍රලියානු සංචාරය අරඹන විට ප‍්‍රසාද ලකුණු 96 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වීමත් සමගම ප‍්‍රසාද ලකුණු 92 දක්වා පහළ වැටී තිබේ.
පසුගිය වසරේ අග භාගයේදී නවසීලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ගාල්ලේ පැවති පලමු ටෙස්ට් තරගය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව ප‍්‍රසාද ලකුණු 98 සිට 99 දක්වා ඉහළ නැගීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වූ නමුත් කොළඹදී පැවති දෙවන ටෙස්ට් තරගය පරාජයට පත්වීම හේතුවෙන් නැවතත් ප‍්‍රසාද ලකුණු 96 දක්වා පහළ වැටිණ. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ 7 වැනි ස්ථානයේ සිටන බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශී‍්‍ර ලංකාව අතර ඇත්තේ ප‍්‍රසාද ලකුණු 1 ක පරතරයක් පමණි.
ශී‍්‍ර ලංකා පිලේ මීලග ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන බැවින් එම තරගාවලිය ජයගත්තද ප‍්‍රසාද ලකුණු සටහනේ වැඩි වෙනසක් නෙවනු ඇත.
ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්
කණ්ඩායම තරග ප‍්‍රසාද ලකුණු
1 දකුණු අප‍්‍රිකාව 29 123
2 එංගලන්තය 41 118
3 ඕස්ටේ‍්‍රලියව 42 117
4 පාකිස්තානය 29 109
5 ඉන්දියව 37 105
6 ශී‍්‍ර ලංකාව 36 92
7 බ. ඉ. කොදෙව්ව 31 91
8 නවසීලන්තය 27 79
9 බංග්ලාදේශය 15 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ...කමක් නැහැ... අපිය පුළුවන් ජය ගන්න (දී)
තරඟ දිනනවා පරදිනවා (දී)
සැලෙන්න එපා අපි පුළුවන් (දී)
වැටින තැනම නැගිටිමු අපි ඉක්මනින්ම (ස)
අපේ කණ්ඩායමට බැරි නැහැ පුළුවන් නැවත උඩට එන්න (දී)
මේවට වගකියන්න ඕනෑ කවුද කියලා දන්නවනේ. මොනවා වුණත් අපරාදේ තරග ටික. (නි)
සැලෙන්න එපා (දී)
ඕක ඉතින් අහන්නත් දෙයක්යෑ? (නි)
ලැජ්ජයි (ස)
ඕක මොකක්ද? අනෙක් පැත්තෙන් අපි අන්තර්ජාලෙන් අංක එකනේ. (නි)
තරඟාවලිය පැරදුනාට පස්සේ ප්‍රසාද ලකුණු ටික මොනවටද? (නි)
ගූගල් එකෙන් සෙක්ස් සර්ච් කරන එකෙන් අපි නොම්මර එක. ඉතින් ඕක මොකක්ද? (නි)
ගොඩක් හොඳයි (ස)