අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් අර්ථකතනය පිළිගැනීමට රජය ප්‍රතික්ෂේප කිරීම නිසා පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් විපක්ෂය නැගිට ගියේය. මේ රැස්වීම පාර්ලිමේන්තු මන්දිරයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංවිධාන නායකයෝ එසේ නැගිට ගියහ.
අගවිනිසුරුවරිය වැරදිකාරිය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට එවූ තීන්දුව ලබන 10 සහ 11 විවාදයට ගැනීමට ද නියමිතය.
විපක්ෂය එම විවාධය ද වර්ජනය කරන බව ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රාජා මේ අයට මොනවා වෙලාද මන්දන්නේ නෑ" දැන් නම් ඔයාට මේ කපේදී දැනගන්න ලැබෙන්නේ නෑ .
මම නම් අනුමත කරන්නේ නැහැ (දී)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි මොකද ඒ කලේ (දී)
මේ වෙලාවේ විපක්‍ෂය සියලු මන්ත්‍රීවරු කල යුත්තේ බුද්ධිමත් තීරණ ගැනීමයි (දී)
ඔබතුමා පක්ෂද විපක්ෂද (දී)
මේ අයට මොනවා වෙලාද මන්දන්නේ නෑ (ස)
අයියෝ සල්ලි
අනේ හොදයි (දී)
දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියුවාට රස්විමෙවත් ඉදල නැහැනේ (දී)
කිව්වේ මේ ගැන දැඩි පියවර ගන්නවා කියල නේද? (දී)
ජයවේවා....ඔබතුමාට ජයවේවා.... (දී)
ජනතාවටම තමයි ප්‍රස්නෙ විසඳන්න වෙන්නෙ! (දී)
එකත් හොදයි තමයි
වැදගත් බුද්ධිමත් තීරණයක් (ස)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි (දී)
මම හිතන්නේ විරුද්දත්වය ප්‍රකාශ කරන්න (දී)
අකමැති නිසාද
නියමයි. (නි)
පුදුම විපක්ෂයක්නේ? (නි)
අපරාදෙ!!! පිළිගන්නයි තිබුණේ. එහෙම නම් මේ අය නැගිටලා යන්නෙ නැහැනෙ. දැන් එළියට ගිහින් මොනවා කරගනියිද දන්නෙ නැහැ. (නි)
විපක්ෂය නැගිට ගියා කියලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)
ඔබ තුමා මොකද්ද ඒ කලේ (දී)
ජයෙන් ජය (ස)
මොකද්ද ඉතින් අපි කියන්නේ මේ සිද්දියට (දී)
අනේ හොදයි ඇත්තට (දී)
විරුද්ද නිසාද නැගිටලා ගියේ (දී)
කතා කරලා වැඩක් නැහැ (දී)
මම මොකුත් කියන්නේ නැත
පිස්සු නැත්නම් හොඳයි (ස)
රටේ ජනතාවටම මේ ප්‍රශ්නය විසදන්න වෙයිද දන්නේ නැහැ (දී)
විපක්ෂ නායක තුමා මොකද වෙලා තියෙන්නේ (දී)
අයියෝ රනිල් මහත්තයෝ
මේක අස්සේ ගස් මිල බඩු මිලත් වෙනවා.
අයියෝ මහත්තයෝ එහෙම කරන්න එපා (දී)
හේතුවක් ඇතිනේ එහෙම කරන්න මොකද්ද හේතුව (දී)
මොකද්ද ඒ කල වැඩේ තේරුම මහත්තයෝ (දී)
මම මොකුත් නොකියා සිටීමට සිතා ගතිමි (දී)
ඇයි මොකද්ද හේතුව (දී)
මම මොකුත් කියන්නේ නැහැ
අනේ හොදයි (දී)
අයියෝ රැස්වීම (දී)
අනුමත කල හැකිද ? (දී)
මොකද්ද ඒ වැඩේ තේරුම ඇත්තට