රුපියල් දහසේ හොර නෝට්ටු 65ක් සමග පාසල් සිසුවකු, කාර්මික පාසල් සිසුවකු හා ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මුදල් මුද්‍රණය කළ බව කියන පරිගණකය ද පොලිස් බාරයට ගෙන ඇත.