හලාල් සහතිකය ලබා දීම මගින් තම සංගමය මසකට ලබා ගන්නා මුදල රුපියල් ලක්ෂ පහළොවක් පමණක් බව ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමය නිවේදනය කරමින් කියයි. 2000 වසරේ සිට මේ වන තුරු ආයතන 204 කට අයත් භාණ්ඩ 4500 කට හලාල් සහතිකය ලබා දී ඇති බවත් එහි දැක්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ්ඩ වල මිළ වැඩිවීමට මෙයත් එක හේතුවක්. ඇත්තෙන්ම මෙය ආගමික අවශ්‍යතාවයක් පමණයි. (නි)
හොදයි නේද? සිංහල අයගේ සල්ලි කීයක් ඔතෙන්ට ගිහින් ඇද්ද? (නි)
මින් බද්දක් අය කරගන්නා ක්‍රමයක් සැකසුවොත් නරකද? (නි)
මමනම් කියන්නේ රජයත් එක්ක එකතු වෙලා කලානම් තමයි වටින්නේ (දී)
මේක කිසිම තේරුමක් නැති දෙයක් විදියටයි මම නම් දකින්නේ. (නි)
සිරිලක දේ සිරිසැප දේ... (නි)
මම නම් හලාල් නැති භාණ්ඩ විතරමයි ගන්නේ. (නි)
හැමෝම සමගියෙන් ඉන්න
මම නම් හලාල් නැති භාණ්ඩ විතරමයි ගන්නේ. (නි)
සිංහල සහෝදරවරුනි. මේක බෞද්ධ රටක්. රජය හෝ කිසිම ආයතනයක් හලාල් සහතිකය අනිවාර්ය කියා කියලා නැහැ. එහෙනම් ඇයි මේ සමාගම් මේ සහතිකය ගන්නේ? (නි)
මම නම් හලාල් කිසිම දෙයක් ගන්නෙ නැහැ. (නි)
සහතිකයක් දෙන්න ඕනෑ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නොවේද? (නි)
මමත් ඌරුමස් අපනයනය කරන්න හලාල් සහතිකය ගත්තා. (නි)
කරන්න තියෙන හොදම දේ අපි හලාල් භාණ්ඩ නොගැනීමයි. (නි)
මේකට අපි විරුද්ධ වෙන්න ඕනෑ නේද? (නි)
සල්ලි හොයන්න ආගම විකුණන්න නම් නරකයි. (නි)
හලාල් මුස්ලිම් රටවලට පමණක් තිබුණහම ඇති නේද? (නි)
හලාල් සහතිකය ලබාගත යුතුයි කියා කිසිදු වෙළෙඳ ව්‍යාපාරයන් වලට බලකිරීමක් සිදු නොවේ. කැමැති අයට පමණක් ලබාගත හැකිය. මෙය මුස්ලිම් පාරිභෝගිකයන්ගේ පහසුව තකා කළ දෙයක්. නමුත් මෙම සහතික පත් ලබාදීමෙන් කෝටි 900ක ආදායම ලබාගන්නා බව සමහර අය ගෙන ගිය ප්‍රචාරයන් බොරු බව දැන් සනාථ වී ඇත. (නි)
මේක බොරු වැඩක්, 10% ක් මුස්ලිම් අයට බඩු විකුණන්න හැමෝම වැඩිපුර ගෙවනවා. මුස්ලිම් අයට නොගෙන ඉන්න කියන්න. (නි)
සියලු මිනිසුන් සමගියෙන් සිටිත්වා (දී)
ජාතික සමගිය තමයි වැදගත්ම දේ (දී)
අපි නියම සිංහලයින් වියයුතු කාලය දැන් එළඹ ඇත. (නි)
මොකද්ද මේ හලාල් කියන්නේ
අනේ මන්දා
හලාල් කරන්නේ කොහොමද (දී)
හලාල් සහතිකය දෙන්නේ රජයෙන් නොවෙයිද (දී)
මුස්ලිම් වරුන් පරිභෝජනය කරන්නේ හලාල් ආහාර විතරයි (දී)
මාසික ආදායම කියන්නේ මේ සහතිකය මාස්පතා ගන්න ඕනෙද (දී)
රජයත් සම්භන්ද උනොත් නේද හොද (දී)
මම මොකුත් නොකියමි
සිංහල මුස්ලිම් භේධයකින් තොරව වැඩ කරන්න (දී)
මේ සහතිකය ලබාදෙන ආයතනය රජයේ ලියාපදිංචි එකක්ද ? (දී)
මම දන්නේ නැහැ
ලංකාවේ කොපමණ නිෂ්පාදන ප්‍රමාණයකට මේ සහතිකය අරගෙන තියෙනවාද (දී)
මම හිතන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන සෑම දෙකටම මේ සහතිකය තියෙනවා (දී)
මෙතරම් මාසික ආදායමක් ගන්න තරම් ලංකාවේ නිෂ්පාදන තියෙනවාද (දී)
මම මොකුත් කියන්න දන්නේ නැහැ (දී)
මේ සල්ලි රජයටද (දී)
හිහ් හී හී...... (ස)
ඕගොල්ලන් කන්නෙම හාල්මැස්සෝ පරිප්පු ඒවට හලාල් ගන්න ඕන නැහැ. මුලින්ම පන්සිල් රකින්න. ඊට පස්සේ පවුල රැක ගන්න. (ස)
මෙයාලා ඌරුමස් වලටත් හලාල් දානවද ? (ස)
අපේ ආගමට ගරහන්න එපා... හලාල් සහතිකේ නැති කලොත් හමෝටම විදවන්න වෙයි.....අපේ ආගම තමයි ශ්‍රේශ්ඨතම ආගම.....අල්ලාහ් පිහිටයි (ස)
මේ ප්‍රමිති සහතිකය දෙන්නේ රජයෙන් නොවෙයි
මේ ක්‍රියාවලිය රජය හරහා කෙරුනොත් නේද හොද (දී)
හලාල් කියන්නේ සහතිකයක්
අනේ මන්දා මොකුත් කියන්න මම දන්නේ නැහැනේ
සියලු ජාතින් හට ජයවෙවා (දී)
ජාති වාදය නම් එපා (දී)
සිංහල - මුස්ලිම් බේධ ගැන නම් කතා කරන්න එපා (දී)
මම මොකුත් මේගැන කියන්න දන්නේ නැහැ (දී)
ලංකාවේ සියට කියක් භාණ්ඩ වලට මේ සහතිකය අරගෙන තියෙනවාද (දී)
ලංකාවේ බොහෝ භාණ්ඩ වල මම දැකලා තියෙනවා (දී)
මොකටද මේ සහතිකය ගන්න ඕනේ (දී)
වෙනත් සහතික වගේ නොවෙයිද මේ සහතිකය දෙන්නේ (දී)
මස් වලට විතරද දෙන්නේ
හලාල් සහතිකය දෙන්න මොකද්ද තියෙන්න ඕන මුලික සුදුසුකම් (දී)
අනේ මන්දා අප්පා මොනවා කියන්නද කියලා (දී)
හලාල් වලින් ලැබෙන මුදල් යොදවන්නේ මොනවා සඳහාද (දී)
රජය නොවෙයිද මේ සය්හතිකය දෙන්නේ (දී)
මොකක්ද මේකට කරන්නේ? (දී)
අපිට වැඩකට නැති දේවල් වලටම තමයි අපි ගෙවන්නේ (ස)
මේක නවත්වන්න ඕනේ (දී )
අයියෝ සල්ලි
ඇත්තටම මම හලාල් ගැන මොකුත් දනන් හිටියේ නැහැ (දී)
හලාල් කියන්නෙත් ප්‍රමිති සහතිකයක් නේද (දී)
ලංකාවෙන් 70% වැඩි ප්‍රමාණයක් මේ සහතිකය ලබාගෙන තියෙනවා (දී)
පිට රට යවන ලංකාවේ නිෂ්පාදන මේ සහතිකය ගන්නවා (දී)
කොහොමද අපි මේ සහතිකය ලබා ගත යුත්තේ (දී)
මට තවම කවුරුවත් කියුවේ නැහැ හලාල් කියන්නේ මොකද්ද කියලා (දී)
ලංකාවේ කොපමණ නිෂ්පාදන වලට මේ සහතිකය තියෙනවාද
මම මොකුත් හලාල්ගැන දන්නේ නැහැ (දී)
මෙම මුදල් සමාජ සත් කාර වලටද යොදවන්නේ (දී)
මමත් හලාල් නැති භාණ්ඩ පමණයි පරිහරණය කරන්නේ (ස)
අවුරුද්දටමද, සහතිකය දෙන්නේ (දී)
මොකද්ද ඉතින් තියෙන ප්‍රශ්නය (දී)
හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට..ඔහොම යන් (ස)
මේක රජයෙන් දෙන සහතිකයක් නෙමෙයිද (දී)
හලාල් කියන්නේ මුස්ලිම් වරුන්ගේ දෙයක් නේද (දී)
හලාල් සහතිකය නැතිනම් මොකද වෙන්නේ (දී)
ලක්ෂ කියක් දෙන්න ඕනෙද සහතිකය ගන්න (දී)
මාසෙක ආදායම මේ තරම් වෙන්න මේ සහතිකය මාස්පතා ගන්න ඕනෙද (දී)
හලාල් සහතිකය අනිවාර්යයද
හලාල් කියන්නේ මොකද්ද
අප හලාල් වර්ජනය කර ඇත. ඔබ අපත් සමග එකතු වී හලාල් වර්ජනය කර අපේ දේ අගයන්න. (ස)
මේක බෞද්ධ රටක්, ඒක මතක තියගන්න හැමෝම (ස)
හලාල් කියනේ ප්‍රමිති සහතිකයක්. ලංකාවේ නිවරදි නීතියක් තිබුණා නම් ප්‍රමිති සහතිකයක් දීමට නීතියෙන් අවසර තිබියයුතු එකම ආයතනය SLS පමණයි කියලා....... නමුත් මේවා කෙරිලා එනකොට අපේ රට හොයාගන්නත් නැති වේවි (ස)
අනේ මන්දා
වැදගැම්මකට නැති දෙයක් (ස)
සහතික ගැනීමත් හා භාණ්ඩ මිලදී ගැනීමත් තම තමන්ගේ කැමැත්තකි. තේරුමක් නැති දෙයක් නම් කතාවෙන් තොර ක්‍රියාවෙන් පෙන්වන්න. එවිට ප්‍රශ්නයක් නොවන්නේය. නැතිමන් කතාව දෝලාවෙන් ගමන පයින්! (ස)
වෙන්න පුළුවන් ...වෙන්න පුළුවන් ... (දී)
මම දන්නේ නැහැ මොකුත් (දී)
මමනම් ඔය හලාල් කියන්නේ මොකද්ද කියලා තවම් දන්නේ නැහැ (දී)
අප හලාල් වර්ජනය කර ඇත. ඔබ අපත් සමග එකතු වී අපේ දේ අගයන්න(ස)
මුස්ලිම් වරුන්ගේ ආහාර හා සම්භාන්දයි හලාල් කියන එක (දී)
ජයම්පති නැහැ නැහැ අනිවාර්ය නැහැ මේක
හලාල් සහතිකය අනිවාර්යද (දී)
හලාල් වලින් මොකද්ද වෙන්නේ
ඒ සහතිකය ගන්න සල්ලි දෙන්නත් ඕනෙද (දී)
හලාල් සහතිකය ඕනෑම භාණ්ඩයකට ගන්න පුලුවන්ද (දී)
හලාල් වලින් වෙන්නේ මොකද්ද (දී)
හලාල් කියන්නේ මොකද්ද
අනේ මන්දා ඉතින්
අපේ ආර්ථිකයට බලපානවාද (දී)
අපේ දේශීය ආදායමට මේක බලපාන්නේ කොහොමද (දී)
අපේ බඩු මිලට මේක බලපාන්නේ කොහොමද (දී)
හොදයි ඉතින්
අපිට මොකද්ද තියෙන බලපෑම
හලාල් සහතිකය නැතුවම බැරි එකක් නම් එය රජයේ ආයතනයක් මගින් සැපයිය යුතුය. එවිට එමගින් යම් ආදායමක් ලැබේ නම් එය රජයට හිමි වේ. (දී)
කොපමණ ගණනක් දෙන්න ඕනෙද (දී)
අනේ මන්දා
මොකද්ද සමාජයට හලාල් වලින් තියෙන බලපෑම (දී)
මම නම් කිසිම දෙයක් ගැන කතා නොකරමි (දී)
අනේ මන්දා ඇත්තට මේවා
හලාල් කියන්නේ මොකද්ද කියලා ඉන්නකෝ ඉස්සෙල්ල (දී)
බඩු මිල ඉහල යන්න මේක බලපානවාද (දී)
හලාල් සහතිකය ගන්න සල්ලි දෙන්නත් ඕනෙද (දී)
අනේ හොදයි
මොකද්ද හලාල් කියන්නේ (දී)
භාණ්ඩ වල මිල වැඩි වෙන්න මෙය බලපානවාද (දී)
අනේ මන්දා අප්පා
මිනිස්සුන්ට මෙයින් තියෙන බලපෑම මොකද්ද (දී)
අයියෝ සල්ලි
මොකද්ද ඉතින් ප්‍රශ්නේ (දී)
මම මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ(දී)
මොකද්ද ඔය හලාල් කියන එකේ තේරුම (දී)
මොකද්ද ඔය හලාල් කියන්නේ
අනේ මන්දා ඇත්තට
මට මොකුත් ඇහුනේ නැහැ (දී)
කොහොම වුණත් මාසයකට ලක්ෂ 13.5ක් නෙමෙයි ඊට වඩා අඩු ගාණක්වත් ගෙවන්න අපි සුදානම් නැහැ. ඇයි මේ අපිට අනවශ්‍ය සහතිකයකට අපෙන් මුදල් සූරාකන්නේ? මුස්ලිම්වරුන්ට හලාල් සලකුණ සහිත භාණ්ඩ මිලදී ගැනීමට අයිතියක් අපේ රටේ තියනවා වගේම අපිටත් හලාල් රහිත සාමාන්‍ය භාණ්ඩ මිලදීගැනීමට අයිතියක් තියනවා. (නි)
හලාල් එන්න කලින් කන්න පුලුවන් නම් දැන් මොකටද හලාල්? (නි)
එතකොට අර දඹුල්ලේ සීල් කරන්න කියපු කුණු හෝටල් ටිකට හලාල් නෑද්ද දන්නේ නැහැ නේද? දෑක්කනේ ඒවයේ තිබුණු පරණ පුස් අල්ලපු සමෝසයි, කුණු අලයි, පරන පරාටයි. (නි)
අනේ මන්දා
මම නම් හිතන්නෙ හලාල් කියලා ගහගෙන ඉන්නෙ මුස්ලිම් පාරිභෝගිකයො ඒ අය තුළම රඳවාගන්නයි. එතකොට මොවුන් වෙනත් ජාතිකයන් ගාවට යන්නේ නැහැ. ඇයි දැන් ලංකාවට හලාල් බැංකුත් ඇවිල්ලා තියෙන්නෙ. ඒකෙ අරමුණත් ඒකම තමයි. (නි)
හලාල් සහතිකයෙන් ලංකාවේ සමාගම් ඉවත්වීම මගින් කිසිවිටකත් මුස්ලිම් අයට පාඩුවක් දරන්නට සිදුවෙන්න නැත. එතුළින් රටක් වශයෙන් සමස්ථ ලංකා අර්ථ්කයට පසුබෑමකට මුහුණදීමට සිදුවේ. මා දකින්නේ හලාල් සහතිකයන් ඉවත්වීම අපනයන ව්‍යාපාරයෙන් අපගේ ආයතනයන් අපිම හැල්ලුවකට තල්ලු කිරීමක් ලෙසයි. එස්.එල්.එස්. වැනි සහතිකයන් අප සහිතව තිබුණත් එය ජාත්‍යන්තරව නොපිළිගත් සහතිකයක් වේ. අද මුලූ ජනග්‍රහණයෙන් මුස්ලිම් ප්‍රතිශතය 24% වේ. එය මා දකින්නේ හලාල් සහතිකය ඉවත් කිරීම තුළින් මුස්ලිම් අය අපගේ ආහාර ගැනීමෙන් වැළකීමට අපිම තහනමක් ඇතිකිරීමක් ලෙසයි. අද මුස්ලිම් රටවල් 49 තිබේ. එම රටවලට අපෙගේ ආහාර අපනයන කිරීමට හලාල් සහතිකයක් නොමැතිව බොහෝ දුෂ්කරතවොලට මුහුණදීමට සිදුවේ. (නි)
හලාල් සහතිකය ගන්න කියලා ලංකාවේ කාටත් බලකරලා නැහැ. කැමති අයට කැමති වෙලාවට ඉවත්විය හැකියි. ඒ ගැන මුස්ලිම් අයට කිසි ගැටලුවක් නැත. ඔබතුමන්ලා හලාල් ආහාර කන්න එපා. අපි හලාල් නොවන ආහාර කන්නෙ නැහැ. (නි)