කොළඹ නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නීති විරෝධී ලෙස සිසුන් ඇතුළත් කරගනිතියි විරෝධය පළකරමින් සිංහල රාවය සංවිධානය හා නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව අලුත්කඩේ නීති විදුහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
උද්ඝෝෂකයන් පිරිසක් එහි විදුහලට ඇතුළු වීමට උත්සාහ කළහ. එහි දොරටු ද වසා දැමිණි.
සිංහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක පුහුලියද්දේ සුධම්ම හිමි හා නිතී ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රංසි බාචා නීති විදුහල්පතිට සංදේශයක් බාර දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවිකයෙක් තමුන්ගේ වයස 1 1/2 ලමයව මරල එල්ලිලා. ඒ උනාට මේවා තමයි ප්‍රශ්න(නු)
ඔහොම යන් (ස)
කෝ අර බල සේනාව? (නි)
හැමදේම නීතියට අනුව කරන්න බැරුවද ? (ස)
මම හිතන්නේ නැහැ.. වෙන්න බැහැ නේ (දී)
වෙන්න බැහැ
නීතිය අද කොහෙද ?? (ස)
කිසිම විදිහකින් අනුමත කරන්න පුළුවන් දෙයක් නොවෙයි (දී)
අසාධාරණයි....(දී)
මේක දැන් මෙයාලටම යන්න හදන රටක්නෙ......! (නි)
මොනවා වුණත් මහජනතාව දැන් ඉස්සර තරම් මෝඩ නැහැ. (නි)
වහාම සත්‍ය අසත්‍ය තාවය සොයා බලන්න (දී)
නීතිය?? ඒක මට නම් මතක නෑ(නු)
ගියපාර වගේ මේ පාරත් ලිස්සලා යයි කියලා තමයි හිතන් ඉන්න ඇත්තෙ. (නි)