පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කාන්තාවකගේ සිරුරක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගුවන් පාලම මත තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි ඇය කපා කොටා ඝාතනය කර ඇති බවට ලකුණු ඇතැයි ද පොලිසිය පවසයි.
සබැඳි පුවත්.....
පොලිස් කතගේ පෙම්වතාට බරපතලයි
පී සී. පෙම්වතා රෝහලේ දී රිමාන්ඞ්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වෙන්නෙ ඇයි කියල හිතන්න මිනිසුනි.අපි කවදද මේකෙන් ගොඩවෙන්නෙ.ගැටළුව හරියටම කොහෙද? (ස)
මොන තරම් අමාරුවෙන්ද එල්ලුම් ගහ නැති කරේ. ආයෙත් ගේන්නේ කොහොමද ?(ස)
ලංකාවට දැනු ධර්මද්වීපය කියන්න බෑ තමයි . මේ වගේ දේවල්නේ නිතරම අහන්න ලැබෙන්නේ(ස)
මෙවන් විපතක් අපිට කිසි කලෙක අසන්නට දකින්නට නොලැබේවා (දී)
පෙම් පලහිලව්වක් වෙන්න ඇති. මිනිස්සු දැන් තිරිසන්නු වගේ (ස)
මෙවන් කුරුරු මිනිසුන් ඇති වෙන්න මොකද්ද හේතුව (දී)
ජනක, නිකන් බොරුවට තිරිසනුන්ට ගරහන්න එපා. දැන්කාලේ මිනිසුන් තිරිසනුන්ට වඩා හුගක් අන්තයි. (නි)
කොටුව දුම්රියපොල ලග නෙවෙයි .....! කොටුව පොලීසිය සහ ටෙලිකොම් ආසන්නයේ පාලුවට ගිය ගුවන් පාලම මත තමයි වෙලා තියෙන්නෙ . උදේ වැඩට එනකොටත් එතන පොලිසියෙන් පිරිල මිනිස්සුත් වටවෙලා හිටිය(ස)
මිනිසුන් හරිම කුරිරු වෙලා.(ස)
මෙහෙම රටකට කොහොමද තවමත් ධර්මද්වීපයක් කියන්නේ (ස)
මිනීමරුවන්ගේ පාරාදීසය..!(නු)
ටෙලිකොම් එක ඉදිරිපිට තියන ගුවන් පාලමේ තමයි සිද්දිය වෙලා තියෙන්නෙ.(ස)
අනේ මන්දා දැං මිනිස්සු මරණ පුවත් වලට වඩා දෙයක් නැහැනේ... ඒ දවස්වල සාමාන්‍ය මිනිස්සු දැං ඒවා පොලිසියට මැති ඇමති දක්වා ගිහිං..!(නු)
එල්ලුම් ගහ මෙතෙක් නොගෙනෙන හේතුව සිතා ගත නොහැකියි. (නි)
මෙහෙමත් අපරාධ නම් (දී)
සාධාරණය වඩිනු මැනවි ලක් දෙරණට! (නි)
ධර්මද්වීපය කියන වචනෙට සුනන්ද වගේ අය වෛර කරනවා. බහුතරය එහෙම වුණා කියලා ලංකාවෙ මිනිස්සු හැමෝම එහෙම නැහැ. සමහරුන්ට ලංකාවට බණින්න පුදුම ආශාවක්නෙ තියෙන්නෙ. ඔය ධර්මයට වෛර කරන එක්කෙනෙක්වත් ලංකාව මෙච්චර විනාශයට ඇදලා දාපු අයට වචනයක් කියන්නෙ නැහැ. (නි)
එල්ලුම් ගහ ගෙනාවොත් හුඟක් දෙනෙකුට වැඩ වරදීවි (ස)