කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපදී මරා දැමුණු පොලිස් කතගේ පෙම්වතායැයි සැලකෙන පොලිස් කොස්තාපල්වරයකු කෘමි නාශකයක් ශරීර ගත වී කොළඹ ජාතික රෝහලේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු කියති. මොනරාගල පොලිසියේ සේවයකරන ඔහු වස බොන්නට ඇතැයි සැකකරයි.

 

සබැඳි පුවත්.....

පී සී. පෙම්වතා රෝහලේ දී රිමාන්ඞ්

පොලිස් කාන්තාවකගේ සිරුර ගුවන් පාලම මත