තමාට දුරකතනයෙන් දස වරකට වඩා මරණ තර්ජන කළැයි ඉඹුල්පේ ප්‍රාදේශීස සභාපති ඉන්දු ගුණතිලක මහතා සමනල වැව පොලීසියට පැමිණිලි කළේය.
බෙලිහුල් ඔය දිය පහස සංචාරක ගිමන් හලකට පෙර දින පහර දී බඩු බාහිරාදිය වැනැසූ පිරිසක් ගැන පොලීසියට කළ පැමිණිල්ලෙන් පසු මේ තර්ජනය එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම එක වගේ තර්ජන (ස)
සාමය ! සාමය ! යන වචනයේ තේරුම මොකද්ද ?? (ස)
ආරක්ෂාව සපයන්න (දී)
කොහොමද එහෙම වෙන්නේ (දී)
නීතියක් තියෙන රටක එහෙම වෙන්න බැහැ (දී)