පොළොන්නරුවේ මනම්පිටිය කුඩාවැව කුඹුරකදී දෙසතියකට සොයාගත් පාෂාණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ජපානයේ හා ජර්මනියේ විද්යාරගාරවලට ද කොටස් යැවූ බව පේරාදෙණිය විශ්ව විද්යාදලයේ භූ රසායන විද්යාදඥයෝ කියති.
මෙවැනි පාෂාණ ගැන පරීක්ෂණ පැවැත්වීමේ පහසුකම් ඇත්තේ පේරාදෙණිය සරසවියටයි.
විද්යාටඥයන්ගේ වාර්තාව අඟහරුවාදා (8) ඉදිරිපත් කිරීමට නියමිතයි.
පේරාදෙණිය විශ්ව විද්යාවලයේ උපකුලපති හා භූ විද්යාෂඥ මහාචාර්ය අතුල සේනාරත්න, භූ රසායන විද්යාශඥ මහාචාර්ය රොහාන් චන්ද්රකජිත් පර්යේෂණ පවත්වති.
අරලගංවිල පාෂාණය ජලයේ පාවෙන බව ඔවුහු කියති. වෙනත් පාෂාණ ජලයේ ගිලී යයි.
ගිනි ගුලියක් වැනි දෙයක් පොළොවට වැටුණුවිට පොළවේ ඇති ද්රාව්ය ය ඇඹරී පිළිස්සී පාෂාණයක් වැනි වස්තුවක් වීමට ඇති ඉඩකඩ ද පේරාදෙණි විද්‍යාඥයෝ බැහැර නොකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුරේ පාවෙන පාෂාණ මොන තරම් වටිනවාද? මේ පාෂාණ වල සංයුතිය හොයලා අලුත් නිපදවීමක් කරන්න තිබුණා. අපරාදේ. (නි)
මම නම් හිතන්නේ කඩාගෙන වැටුන අනෙක් පාශානයේ බලපෑමක් තියෙනවා (දී)
අපේ දේවල් රට යැව්වහම එයාලා ඒවා පස්සේ අපිටම විකුණනවා. කොහොමද ආශ්චර්යය? (නි)