එංගලන්තේ ගිය 25ක් පිටුවහල් කැරෙති එංගලන්තයේ සරණාගතයන් වීම සඳහා කලකට පෙර එහි ගිය ශ්‍රී ලාංකිකයෝ 25 දෙනෙක් එහි රැඳී සිටිමේ සියලු උත්සහායන් අසාර්ථක වීමෙන් පසුව විශේෂ ගුව 20 September 2012
යුද සුන් බුන් වෙන්දේසියේ යුද්ධයේ අවසන් වකවානුවේදී වන්නි වැසියනුත් කොටි සංවිධානයත් අතහැර දැමූ වාහන ලබන මෝසම් වැස්සට පෙර වෙන්දේසියේ විකිණීමට යයි. වවුනියාව ක 20 September 2012
පරෙස්සම ඈලියාටව යයි ඕස්ට්‍රේලියාවට හොරෙන් මිනිසුන් රැගෙන යද්දී අත්අඩංගුවට ගත් යාත්‍රා එකොළහකින් රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා සංඥා යන්ත්‍ර පහක් සො 20 September 2012
ඉන්දියාව පළමු ජය ලබයි සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (19) රාත්‍රි පැවැති ‘ඒ’ කා 19 September 2012
ඕස්ටේ්රලියාවට කඩුලූ 7 ක ජයක් සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඕස්ටේ්රලියාව සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාං 19 September 2012
බැල්ලිය බැටළු පැංචාට කිරි දෙයි මව නැති බැටළු පැටවකුට බෝතලයෙන් කිරි පොවන ස්ප්රින්ගර් ස්පැනියල් බැල්ලියක ගැන ලන්ඩන් ඩේලි මේල් පත්‍රය වාර්තා කරයි. එංගලන්තයේ ඩොවෙන 19 September 2012
කහවත්තේ දෙදෙනෙක් සැකපිට දෙමාසයකට පෙර කහවත්ත කොටකෙතනේ මව හා දියණියගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේ දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. ප් 19 September 2012
ඌරු බොකු අස්සේ කුඩු මීගමුවේ බන්ධනාගාර සිරකරුවකුට දීමට ගෙන ආ බත් පාර්සලයේ ඌරුබොකු ව්‍යංජනය අස්සේ තිබූ කුඩු පැකට් කිහිපයක් සොයාගත් බන්ධනාගාර නිලධරයෝ ස 19 September 2012
මරීජා සත් සාමාජික රග්බි නායකත්වයට පත්වෙයි ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායකයා ලෙස මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාෂී 19 September 2012
එස් එම් රංජිත් උතුරුමැද මහ ඇමති? සැප්තැම්බර් අට වැනිදා පළාත් සභා ඡන්දයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත් එස් එම් රංජිත් මහතා ලබන සඳුදා උතුරුමැද මහ ඇමති 19 September 2012
අයර්ලන්තය ලකුණු 123 යි සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඕස්ටේ්රලියාව සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාං 19 September 2012
එංගලන්තය ලකුණු 15 කින් පාකිස්තානය පරාජය කරයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන එංගලන්තය සහ පාකිස්තානය අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති අවසන් පූහුණු තර 19 September 2012
සිසු සංගම් නායකයා අත්අඩංගුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මින් මද වේලාවකට පෙර කොටුවේදී අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. 19 September 2012
යටගියාවටත් විරෝධය අනුරාධපුර රාමකැලේ තොළුවිල පිළිමගෙය අසල පුරාවිද්‍යා කැණීම්වලට ප්‍රදේශවාසීන් අද විරෝධය පළ කළහ. කැණීම් කටයුතු නිසා තම මාර්ගය අවහිර 19 September 2012
කොළඹත් ඇමෙරිකා විරෝධි උද්ඝෝෂණ මහමත් නබිනායකතුමන්ට අපහාස වන අයුරින් ඇමෙරිකා චිත්‍රපට අධ්යක්ෂවරයකු විසින් නිපදවමූ චිත්‍රපටයට විරෝධය පාමින් ශ්‍රී ලංකා තම්හීද් 19 September 2012
රනිල්ට එරෙහි පෙත්සම අස්කර ගනී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයට එරෙහිව දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහ 19 September 2012
රනිල්ගෙන් පත්වීම් ගනිති සබරගමුව හා උතුරු මැද පළාත් සභාවල විපක්ෂනායක ධුරය සඳහා තේරී පත්වූ පිළිවෙළින් වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සහ කිංස් නෙල්සන් මහතා 19 September 2012
පුදුමයි ඒත් ඇත්තයි කෙන්යාවේ මසායි මාරා අභය භූමියේ නිදැල්ලේ වෙසෙන සතුන් බැලීමට සිය ගණන් සංචාරකයෝ දිනපතා ඇදි එති. සෆාරි රථයක නැගුණු විදෙස් සංචාරකයින් ප 19 September 2012
හොර දොස්තර හිරේ ගම්පොළ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බොරු දොස්තරකෙනකුට දෙවසරක සිර දඬුවමක් නියම කළ ගම්පොළ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා එය 19 September 2012
මහනුවර සත්යග්රහ අට්ටාලය නොකැඬේ පේරාදෙණි සරසවි සිසුන් පිරිසක් මහනුවර දළදා වීදියේ එක් පසෙක අට්ටාලයක් මත පවත්වාගෙන යන සත්‍යග්‍රහය මහජන පීඩාවකියි කියමින් එම අට්ටා 19 September 2012
මඩු රක්ෂිතයක් කපෝතියි මන්නාරම මඩු රක්ෂිතයේ ගස් කැපීමේ සංවිධානාත්මක ජාවාරමක් අල්ලා ගැනීමට සෙට්ටිකුලම පොලිස් පරීක්ෂක පී.ජී.එස්.ආර්. සංජීව මහතා ඇතුලූ පිර 19 September 2012
කොටුව විරෝධය නියම තැන පමණයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයට කොළඹ කොටුව දුම්රිය පොළේ නිශ්චිත ස්ථානයක සිය උද්ඝ 19 September 2012
බස් වර්ජනයෙන් මගීහු අමාරුවේ අවිස්සාවේල්ල,අලූත්ගම පෞද්ගලික බස් දෙකකටද හොරණ,අටුලූගම බසයකටද අලූතින් මාර්ග බලපත් දුන්නැයි රත්නපුර,පානදුර, හොරණ,පානදුර, පිළියන්දල 19 September 2012
වෙරෝනා පන්සලේ පඬුරු සොරාගනී ඉතාලියේ වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානය බිඳ යුරෝ හාරසියයක් (රුපියල් 68400ක්) පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි. විහාරස්ථානයට ආධාර පිණිස කප්රුකේ එ 19 September 2012
මී ඔය අලි පෙරහරේ... මීඔය රක්ෂිතයේ සිටින අලියනටද නියඟය දැඩි ලෙස බලපා ඇත. දිනපතා මේ අලි රංචුව කුරුණෑගල - අනුරාධපුර පාළුකඩවලින් ගල්ගමුව අඹන්පොල තේක්ක රක් 19 September 2012
ලොව බලවතාට කල්මුණේ විරෝධය කල්මුනේ මුස්ලිම්වරු අද ඇමරිකා විරෝධී උද්ඝෝෂණයක් ඇරැඹූහ. මහමද්තුමාට අපහාස වන චිත්‍රපටයක් කළැයි මේ විරෝධය දැක්වේ. කල්මුණේ පාසල් රජ 19 September 2012
අලි පහරින් සිසුවෙක් මරුට ගල්කිරියාගම පිදුරන්ගල දී වල්අලි ප්‍රහාරයකින් සිසුවෙක් (17) මරුමුවට පත් විය. තවත් සිසුවෙක් (16) තුවාල ලැබීය. වැවෙන් නාගෙන මෝටර් බයිසිකල 19 September 2012
අම්බලංගොඩ බස් වර්ජනය ඉවරයි අම්බලංගොඩ බස් වර්ජනය අද අවසන් විය. බස් සේවකයනට පහරදුන් බව කියන තිදෙනාගෙන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම එයට හේතුවයි. 19 September 2012
කප්රුක හිමිකරු ඝාතකයා අල්ලයි ගම්පහ කප්රුක හිමිකරු ඝාතන සැකකරු මාස දෙකකට පසු අද (19) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ජූලි මස 13 වැනිදා සිය වෙළෙඳසැලේ සිටියදීම එහි පැ 19 September 2012
ශ්‍රී ලංකාවට ලකුණු 82 ක ජයක් අජන්ත මෙන්ඩිස්ගේ (8/6) ලෝක වාර්තාගත පන්දු යැවීම නිසා සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට සූරියවැ 18 September 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026