මානව හිමිකම් කඩ කළැයි අනුරාධපුර මානව හිමිකම් කාර්යාලයට ගිය වසරේ පැමිණි 719ක් ලැබිණි.
ඉන් පැමිණිලි 228ක් ම පොලීසියට එරෙහිව ය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එරෙහිව 152ක් ද, අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එරෙහිව 92ක් ද, මහවැලි අධිකාරියට එරෙහිව 43ක් ද ලැබී ඇත.
ඊළට වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ යුද හමුදාවට එරෙහිවය.
ඉඩම් ආරවුල්, හමුදා උසස්වීම්, පැමිණිලි විභාග නොකිරීම, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා පක්ෂග්‍රාහී ක්‍රියා සම්බන්ධයෙන් මේ පැමිණිලි ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි. දැන් පැමිණිලි ලැබිලා ඉවරයිනේ. දැන් මේ පැමිණිලි පක්ෂයට කොපමණ දුරට යහපතක් වුණාද? (නි)