යුරෝපා - ශ්‍රී ලංකා කරාටේ තරගාවලිය 29 දා කොළඹදී යුරෝපා-ශ්‍රී ලංකා ජාත්‍යන්තර කරාටේ දෝ සංවිධානය මෙහෙයවන විවෘත කරාටේ තරගාවලිය මේ මස 29 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ 21 September 2012
ඇමරිකා විරෝධී උද්ඝෝෂණ රටපුරා ඇමරිකාවට විරෝධය පලකරමින් නැගෙනහිර ප්‍රධාන නගර කිහිපයක අද උදේ මුස්ලිම්වරු පාරේ ටයර් පුළුස්සමින් පෙළපාලි යමින් උද්ඝෝෂණ කළහ. කල්මු 21 September 2012
ශ්‍රී ලංකාව - දකුණු අප්‍රිකාව ‘සුපිරි අට’ වටයට සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති තෙවැනි තරගයේදී සිම්බාබ්වේ දෙවැනි තරගයත් පරාජයට පත්වීමෙන් තරගාවලියෙ 20 September 2012
දකුණු අප්‍රිකාවට කඩුලූ 10 ක ජයක් සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රී 20 September 2012
සිම්බාබ්වේ ලකුණු 93 යි සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට සූරියවැව මහින්ද රා 20 September 2012
ඉන්දියාවෙන් රෙදි : ලංකාවෙන් රත්තරන් ඉන්දියාවේ චෙන්නායි නුවරින් රෙදිපිළි ගෙනවුත් එහි මිලට ලංකාවෙන් රත්තරන් ගෙනයමින් සිටි ඉන්දියා ජාතිකයකු කටුනායකදී අද අත්අඩංගුවට ගත 20 September 2012
අයවැය නොවැම්බර් අට 2013 වසර සඳහාවූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විවාදය පසුදින (9) 20 September 2012
නිදන් හාරා දෙකෝටි පනස් ලක්ෂයක් දඩ කති 2012 ජනවාරි 01 සිට මේ දක්වා නිදන් හෑරීම් ද ඇතුළුව පුරා වස්තු විනාශ කිරීමේ සිදුවීම් 241ක් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 608 දෙනෙ 20 September 2012
විනාඩි පහෙන් පිට්ටනිය වසර තිහක් තිස්සේ ක්‍රිඩාපිටියක් නොමැති බදුල්ල භාරතී කනිටු විදුහලට විනාඩි පහෙන් ක්‍රිඩා පිටියක් ලබාදීමට ඌව පළාත් ක්‍රීඩා, විදු 20 September 2012
යක්කල වෙද පාසල වසයි කථිකාචාර්යවරයකු විභාග කටයුතුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් දින කිහිපයක් තිස්සේ පැවැති ශිෂ්‍ය විරෝධය නතර නොවූයෙන් යක්කල වික්රමා 20 September 2012
සෝමවංශ වියට්නාම දිනයේ වියට්නාමයේ 67 වන ජාතික දිනය සැමරීම ශ්‍රී ලංකා වියට්නාම මිත්‍රත්ව සංවිධානය විසින් ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. එම අවස්ථ 20 September 2012
බන්ධනාගාර නියාමකවරු පත්වීම් ලබති අලූතින් බඳවාගත් නියාමකවරු 280 දෙනෙක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා අතින් වැලිකඩ බන්ධනාගාර නියාමක පුහුණු ප 20 September 2012
කෝටි 43ක රට බිත්තර කාලා පසුගිය පස් වසරේදී රජය රටින් රුපියල් කෝටි 43ක කුකුළු බිත්තර ගෙන්වා ඇතැයි වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප 20 September 2012
පිල්ලෙගෙ අය හමුවේ මල්ලක චෝදනා උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීම පමා කරතියි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නවනිදන් පිල්ලේ කොමසාරිස්වරියගේ නියෝජිත හ 20 September 2012
බුදු සමය හදාරන්න වතිකානය රෝම පන්සලේ අන්තර් ආගමික සාකච්ඡාවක් හා බුදු දහම පිළිබඳව අධ්‍යයනයක නිරතවීම පිණිස වතිකානයට අයත් උර්බනිකා සරසවියේ ශිෂ්‍ය පූජකවරු හා කන්‍යා සොයු 20 September 2012
වේදනා නාශක ගන්නේ බලාගෙන වේදනා නාශක පෙතිවලින් තවත් ලෙඩ ගොඩක් ඇති වෙතියි බ්‍රිතාන්‍ය සමීක්ෂණයක් කියයි. පැරසිටමෝල්, ඇස්ප්‍රීන්, පෙති කිහිපයක් ගැනීම මෙන්ම දින 20 September 2012
තේ වෙළෙන්දාට ලක්ෂ බාගයක් දඩ ප්‍රමිතියකින් තොරව තේ කිලෝ 1900ක් ගබඩා කළ කොටහේන සංඝමිත්තා මාවතේ තේ වෙළෙන්දකු වන මොහොමඩ් ලෙබ්බේ මොහමදු හලික්ට කොළඹ අතිරේක මහේස්ත්‍ර 20 September 2012
මොරටු නාගරික මන්ත්‍රීට ඇප මොරටු නගර සභාවේ කොමසාරිස්ගේ හා උප කොමසාරිස්ගේ ලේඛන හා මුද්‍රා කූට ලෙස සකසා විකිණී යැයි සැකපිට නාගරික මන්ත්‍රී මැක්සි ලෙනාඩ් ප්‍ර 20 September 2012
සිසු නායකට පක්ෂව උද්ඝෝෂණ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර වහා නිදහස් කරන්නැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩ 20 September 2012
නොගැසූ බව නොකීවෙ කම්පනය නිසායි - ඇමැති මර්වින් සිල්වගේ පුත් මාලක හා හිටපු ඇමැති මනෝ විජේරත්න මහතාගේ පුත් රෙහාන් සිකුරාදා (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත 20 September 2012
දේශපාලන අර්බුදයක් ගැන බර්ටි අනතුරු අඟවයි උතුරු මැද මහ ඇමැති ධුරය ලොකු අර්බුදයක් කාරා යා හැකි යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිල් දෙකකට බෙදීමේ තත්ත්වයක් වළක්වා ගැනීමට රජයට හැ 20 September 2012
උතුරු ලන්ඩනයේත් මහ මෙවුනා මධ්‍යස්ථානයක් ලන්ඩනයේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයේ ආගමික වැඩ සටහන් සඳහා වන ඉල්ලූම අනුව උතුරු එංගලන්තයේ නීස්ඩන්හිද තවත් මධ්‍යස්ථානයක් අරඹා ඇත. බැ 20 September 2012
සිසු නායකයා රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 25 වැනි දා 20 September 2012
නින්දවුර් නගරයෙත් උද්ඝෝෂණයක් ඇමෙරිකාව විරෝධී උද්ඝෝෂණයක් නින්දවුර් නගරයේ දැන් පැවැත්වේ. මහමත්තුමාට අපහස කරන චිත්‍රපටයක් ඇමෙරිකාවේ නිෂ්පාදනය කළැයි උද්ඝෝෂයෝ කි 20 September 2012
පොලීසියේ මහ පුටු 10ක නැවත වෙනසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ද ඇතුළුව උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථානා මාරු ලබා දී ඇතැය 20 September 2012
සැමන් බඳුනේ අත් මේස් වැලිවිටිය දිවිතුරේ නිවුන් දරුමවකට පෝෂණ මල්ලට සමූපකාරෙන් ලැබුණු වියළි සලාකයේ සැමන් බඳුනක අත් මේසයක් හා ඉටි නූලක් තුබූ බව එම මව කියන 20 September 2012
පොළොන්නරු ජල හිඟය උග්‍රවේ මාස පහක් පුරා පවත්නා නියඟයත් සමග පොළොන්නරුවේ ලක්ෂයක් පමණ පීඩාවට පත්ව සිටිතියි දිස්ති‍්‍රක් ආපදා කළමනාකාර ඒකකය කියයි. පානීය ජලය බර 20 September 2012
සෝමාවති රක්ෂිතය වනසයි සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවැනි කොටසේ නීති විරෝධී දැව හෙළීම් බෙහෙවින් සිදුවෙතියි වනජීවී නිලධරයෝ කියති. මහා වන මැද ලී ඉරුම් පට්ටල 20 September 2012
දකුණු අප්‍රිකාවට එරෙහිව අද තරගය සිම්බාබ්වේ පිලට තීරණාත්මකයි සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ දෙවැනි තරගය ප්‍රබල දකුණු අප්‍රිකානු පිල සහ සිම්බාබ්වේ පිල අතර අද (2 20 September 2012
අනේ කලාවැවට ගිය කලක් ධාතුසේන රජතුමාගේ ධනය වශයෙන් සැලකුණු කලාවැව දැන් මාස තුනක සිට පුලින තලාවක් වී තිබේ. බලලු වැවේත් කලාවැවේත් දිය රැඳී ඇත්තේ සොරොව්ව ළඟ ප 20 September 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026