නත්තල් උදාවට ප්‍රංශයේ බොහෝ වෙළඳ ප්‍රදර්ශන පැවැත්වේ . ප්‍රධාන නගර, ගම්, මහා මාර්ග, නගර සභා භූමි ආදිය වෙළඳ කුටිවලින් අලංකාරවත් වේ.
පැරීසියට යාබද පුතෝ නගර සභා භූමියේදි සිව්වන වරටත් පැවැත්වූ වෙළඳ ප්‍රදර්ශනයේදි ප්‍රංශයේ ආසියාතික කලා සංසදය තැඹිලි හා කුරුම්බා වෙළඳ කුටිය කාගෙත් සිත් ගත්තේය. ශ්‍රී ලාංකික රස කැවිලි හා අහාරපාන වලින් පිරි මෙම වෙළඳ කුටිය විදේශිකයන්ගේත් පිරී ඉතිරී තිබුන අතර ඔවුහු තැඹිලි බොමින් කුරුම්බා කමින් විනෝද වූහ. ප්‍රදර්ශනයේ ආදායම ලංකාවේ දුප්පත් දරුවන්ගේ සුභ සාධනයට යෙදීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධානී විමල් බණ්ඩාර මහතා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීයත්වයට ජයවේවා (දී)
අහන්නත් සතුටුයි
අගය කළ යුතු වැඩක්. (නි)
ශා කාටද ආඩම්බර (දී)
ඉතාමත් හොද වැඩක්. (නි)
සිරි ලක දේ ලොවටම සිරි සැප දේ (ස)
ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ. එහේ තැඹිලි පොල් ගස් නැද්ද ? (ස)
ඕක ගුණ බිමක් (දී)
ලංකාවේ ආහාර ලෝකෙටම (දී)
කාටද ආඩම්බර (දී)
අමල් ඔයාගැන මට කියන්න වචන නෑ (ස)
හොඳ වැඩක්. රට පෙරට (ස)