දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ශ්‍රී ලංකාවේ සියලුම නීතීඥවරු උසාවි නොයන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.
දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ශ්‍රී ලංකාවේ සියලුම නීතීඥවරු උසාවි නොයන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන ක්‍රමයක් නැද්ද? (නි)
මෙය නීතිය ආරක්ෂාකිරීම වෙනුවෙන්ම කැප වී සිටින ඔබ සැමගේ යුතුකමකි. ඒ සඳා මහජනතාවගේ සහයෝගය අවශ්‍යවන බවත් මතක තබා ගන්න (ස)
දෙයියෝ සාක්කි, ජනතා සේවය කරන්න පුලුවන්ද මේ විදිහට (දී)
ජනතාව වෙනුවෙන් කැපවී සේවය කිරීම (දී)
සියලුම නීතිඥ මහත්ම මහත්මීන්ට අපගේ ප්‍රණාමය, සියලු රට වැසියනි, පක්ෂ භේධ අමතක කර අයුක්තියට එරෙහිව නැගී සිටින්න (ස)
රටේ පරමාධිපත්‍ය අපි නම්, අපි කියන්නේ කරන දෙයක් විනිවිද භාවයකින් කරන්න කියලයි. එසේ වුණොත් ජනතාව තවත් ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තියයි. (නි)
අනේ වාසනාවන් (දී)
අයියෝ ජනතාව (දී)
අයියෝ සල්ලි
අපි ඔබ සමගයි. ජය වේවා (ස)
ලොකු නිවාඩුවක් වගේ (දී)
කොහොමත් එකයි. උසාවි ගියත් නොගියත් නඩු කල්දාන එකනෙ කරන්නෙ. හැබැයි එදාට අහිංසක මිනිසුන්ගෙන් සල්ලි එහෙම අයකරනවා නොවෙයි. (නි)
එතකොට අර අහිංසක මිනිස්සු