ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය පිහිටි කැලණිය නුන්නංගොඩ වත්තේ අංක 468/1 දරන ස්ථානයේ නිවෙසකින් කඩු දෙකක් හා අත්බෝම්බයක් සමග සැකකාරියක අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

සබැඳි පුවත්

මර්වින්ගේ ලේකම්ලා දෙන්නෙක් සැකපිට

පැන ගිය යතුරු පැදියත් සොයා ගනී

ප‍්‍රා.මන්ත‍්‍රී ඝාතනයේ පහක් අල්ලයි

කැලණිය/පෑලියගොඩ ප්‍රා මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලති

‘කැලණියෙන් ජනපතිට ඉල්ලීමක්‘

‘වසරක පටන් මැර තර්ජන තිබුණා‘

ප්‍රා මන්ත්‍රී ඝාතන පිරික්සුම රහස් පොලීසියට

ප්‍රා. සභා මන්ත්‍රී මරා දමයි

ඝාතකයන් අල්ලන්නැයි කැලණියේ උද්ඝෝෂණ

 කැලණි ප්‍රා. මන්ත්‍රිට වෙඩි