රිෂානාගේ මරණය සැළවූ විගස මූතූර්හි ඇගේ මව්පියෝ හඬා වැටෙන්නට වූහ. ගම් වැසියෝ පල්ලිට ගොස් යාඥා කරන්නට වූහ. රිසානාගේ සිරුර ගෙන්වා ගැනීමට ඇති ඉඩ කඩ ගැන සොයා බලන බව ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය. මුළු ගමම මේ සිද්ධියෙන් කම්පාවටත් ශෝකයටත් පත්ව ඇති බව පෙණිනි.
රිසානාගේ මව අහමදු සෙයිදු ෆරීනා හඩා වැටෙමින් පවසනුයේ දුවගේ මුහුණ අවසන් වරට බැලීම සඳහා සිරුර ගෙදරට ගෙන එවන ලෙසයි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිසානාගේ ගමම හඬා වැළපේ
රෆික් Wednesday, 09 January 2013 04:18 PM
මට කනගාටුයි දුවේ
දනුෂ්ක Wednesday, 09 January 2013 04:25 PM
නැතුව් තියෙයිද (දී)