පාකිස්තානය ලකුණු 177 ක් රැස්කරයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ත 23 September 2012
ශ්‍රී ලංකාව ෂැංහායි සත් සාමාජික රග්බි පළඟ ශූරතාව දිනාගනී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (23) ප 23 September 2012
විමල්ගෙ සහායත් නව මහ ඇමැතිට නැගෙනහිර නව මහ ඇමැති අබ්දුල් නජීඞ් මහතාට සහාය දෙන බව සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නැගෙනහිර ආණ්ඩුකාර රියර 23 September 2012
කොටි තැනේ හැටියට ඇණේ ගසති ඕස්ටේ්රලියාවේ සරණාගත කඳවුරුවල සිටින සරණාගතයන්ට ඕස්ටේ්රලියාවේ ජීවත්වීමට සලස්වන ලෙසත්, එසේ නොකරන්නේ නම් ඔවුන් ඕස්ටේ‍්‍රලිය 23 September 2012
මැරයෙක් අල්ලයි ඉතාලියේ පලැර්මෝ නගරයේ 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට පස්දෙනකු පොලූවලින් පහරදී රන්මාලයක් හා යුරෝ 1000 (රුපියල් 172000) පැහැර ගත් බව ඉතාලි පොලි 23 September 2012
මාරක බෝට්ටුකරුත් රිමාන්ඞ් බේරුවල ප්‍රදීපාගාරයට සණස සේවකයන් පිරිසක් රැගෙන ගිය බෝට්ටුකරු මොහොමඞ් නිසාර් අන්වර් හා සහායක මොහොමඞ් නියාස් කළුතර ප්‍රධාන මහේස 23 September 2012
නීතිඥ සංගමය ඉහළ බලපෑම් හෙළා දකියි අධිකරණ සේවා කොමිසමට රජයේ ඉහළ තැන්වලින් එල්ල වෙතියි කියන බලපෑම් ද රජයට සම්බන්ධ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් අධිකණ තීරණ විවේචනයට ලක 23 September 2012
පොලිසියට ”බැලූන්” නැතිලූ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම විසිහතර පැයේම ක්‍රියාත්මක කිරීමට නියෝග ලැබී ඇතත් ශ්වසන පරීක්ෂණ නළ (පුම්බන බැලූන්) ඇතුළ 23 September 2012
සමසමාජ ”අරටුවක්” සමුගනී ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම න්‍යායාචාර්යවරයා ද වූ හෙක්ටර් අභයවර්ධන මහතා (90) අභාවප්‍රාප්ත විය. හිටපු පාර්ලිමේන්තු 23 September 2012
මුහුදු දැවැන්තයෝ දෙන්නෙක් වැල්ලමඩමේ නැවකට අසුවී තුවාල වී මැරෙන්නට ඇතැයි සිතෙන නිල් තල්මසුන් දෙදෙනකුගේ සිරුරු මාතර වැල්ලමඩට ගොඩ ගසා ඇත. එක් තල්මසකු අඩි 50ක් දිගය. අනෙකා අඩ 23 September 2012
දෙලක්ෂයක් දඩ ගෙවයි රුපියල් හැට හය ලක්ෂයක රන් කැබැලි හතක් ගුදයේ සඟවාගෙන ඉන්දියාවට යන්නට ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුගේ රන් තොගය රාජසන්තක කළ රේගුව ඔහුට 23 September 2012
නොබෙදනු අපට පලා ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය හා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ”ජාත්‍යන්තර බිහිරි දිනය” ස 23 September 2012
ශතකයෙන් පසු නිහඬවෙයි බලපිටියේ වයස්ගතම පුද්ගලයා අද මියගියේය. අවුරුදු 101ට ලබා මාස දෙක හමාරක් ජිවත් වූ අර්ස මරක්කල ඒ සනන්ද ද සිල්වා මහතා කිසි දිනෙක මස් මාළු ක 23 September 2012
ඕස්ටේ්රලියාව ලකුණූ 17 කින් ජයගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස 23 September 2012
පෙරළුණු බෝට්ටුවේ වැඩියෙන් සෙනග ඇදලා සණස බැංකුවේ පස්දෙනෙකුට මරු කැඳවූ බේරුවිල බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිත 22 September 2012
ඕස්ට්‍රේලියා ගිය 18ක් පිටුවහල් කෙරෙති ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකින් දිවයිනට පැමිණියහ. ඕ 22 September 2012
කොදෙව් පිලෙන් ලකුණු 192 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස 22 September 2012
සණස ශාඛා ලොක්කෝ 4ක්ම මරුට විනෝද චාරිකාවක් සඳහා දකුණු තලංගම සණස බැංකුවෙන් බේරුවල ප්‍රදීපාගාරය නැරැඹීමට ගිය 108 දෙනකු ගොස් ඇති අතර ප්‍රදීපාගාරය නරඹා ආපසු එමින 22 September 2012
86 ට ඕස්ට්‍රේලියා ඉසුරු නැතිවේ. ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට බහුදින යාත්‍රාවකින් යමින් සිටි 86 දෙනකු අද ගාල්ල වරායට ගෙන ආ බව නාවුක හමුදාව කියයි. මොවුන් අත්අඩංගු 22 September 2012
දකුණු අප්‍රිකාව ලකුණු 32 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය ලෙස සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක් 22 September 2012
ශ්‍රී ලංකාවට ලකුණු 79 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන 22 September 2012
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන 22 September 2012
බේරුවල මුහුදේ බෝට්ටුවක් පෙරැළී පහක් මරුට බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය දකුණු තලංගම සණස සේවකයන් 11 දෙනකු ගමන් ගත් බෝට්ටුවක් පෙරැළීමෙන් පසු පස් දෙනකුගේ සිරුරු සොයාගත් බව බ 22 September 2012
ඇමෙරිකාවෙත් මෙවැනි දේ සිදු වේවි නොදැනුවත්ව තම පියා පවුල් කෑ දියනියක් පිළිබඳව පුවතක් ඇමරිකාවේ ඇක්‍රින් බීකන් පුවත් පත වර්තා කරයි. ඇය නමින් වැලේරියාය. මාස තූනේදි පට 22 September 2012
හොං කොං 36-07 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ දෙවැනි තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 37-07 ක් ලෙස පරාජයට පත්විය. පළ 22 September 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පාකිස්තානයට පරදී ගාල්ලේදී මේ මස 26 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා පිල සහ පාකිස්තානු පිල අ 22 September 2012
ලංකා ගුරු සංගමයත් සරසවි ඇදුරු සහයට සරසවි ඇදුරන් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට පූර්ණ සහාය දැක්වීම ඇතුළු යෝජනා 17ක් සහ ඉල්ලීම් 63ක් වව්නියාවේදී පැවති ලංකා ගුරු සංගමයේ 55 ව 22 September 2012
ශ්‍රී ලංකා -දකුණු අප්‍රිකා තරගයට වර්ෂාවෙන් බාධා සූරියවැව ප්‍රදේශයට මේ වන විට වර්ෂාව ඇද හැළීම නිසා, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සූ 22 September 2012
නැගෙනහිර නටඹුන් සෑයක් ඩෝසර් කරලා අක්කරේපත්තුව සාගම ආලේඩිවෙම්බු ගමේ ඉපැරණි චෛත්‍යක නටබුන් ඩෝසර් කර කුඹුරක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ මහා ස 22 September 2012
සීගිරි අභය භූමියෙන් හෝටලයක් හදන්න ඉඩමක් සීගිරි අභය භූමියේ වැව් රක්ෂිතයක හෝටලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්රීඩකයකුට අක්කර හතක් වෙන් කර දී ඇතැයි කියමින් ප්‍රද 22 September 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026