තමා විසින් පත් කැරුණු සම්බන්ධීකරණ ලේකම්, උපදේශක, සම්බන්ධීකාරක තනතුරු පසුගිය 9 වැනිදා සිට අවලංගු කළ බවත්, ඔවුන්ගේ හැඳුණුම්පත් වහාම තම අමාත්‍යංශයට බාර දිය යුතු බවත් මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් මගින් පවසයි. හැඳුණුම්පත් අයතා ලෙස භාවිත කරමින් තම කිරීතිනාමය හානි වන අයුරින් ඔවුන් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇමැතිවරයා කියයි.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ මොකද්ද ඒකට හේතුව (දී)
කීර්ති නාමය ගැනද කිවුවේ? (නි)
මට තේරෙනවා මොකක් හරි තියෙනවා (දී)
නියමයි (දී)
අනේ මොකටද මගේ කට... (නි)
ඒක හොදයි (දී)
ඔට්ටුයි.. මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා (දී)
මට තේරෙන්නේ නැහැ ඇයි ඒ කියලා (දී)
කියන්න කියන්න මොකද්ද හේතුව (දී)
අනේ මන්දා (දී)
අන්න හොද වැඩ (දී)
මොකද්ද හේතුව (දී)
මොකක් හරි ඇති යටි අදහසක් ඇති (දී)
අන්න අන්න මොකක් හරි තියෙනවා (දී)
මොකද්ද ඊට හේතුව, කියන්න මාධ්‍යට (දී)
බලන්න කොච්චර හොදද (දී)
මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා (දී)
මෙහෙම ඇමතිවරු රටක් වටිනවා. බලන්න එතුමා ලබාදී ඇති ආදර්ශය ලංකාවට විතරක් නොවෙයි ලෝකයටම මතක හිටින පාඩමක් (දී)
ප්‍රශ්න ඇතිවෙයි කියලා බය හිතෙන්න ඇති (දී)
මෙන්න මිනිස්සු (දී)
මගේ කිර්ති නාමය (දී)
ඇමති තුමා හරි (දී)
මර්වින් මහත්තයෝ ඇත්ත කියන්න (දී)
ජයවේවා (දී)
අන්න හරි (දී)
ලංකාවට ජයවේවා (දී)
දුන්නු ඒවා නේද ඒ අවලංගු කරලා තියෙන්නේ (දී)
:D (නි)
කොහොමද වැඩේ (දී)
අපි නොදන්නවා උනාට ලොකු දෙයක් වෙලා තියෙනවා (දී)
අය්යෝ මට හරි හිනා හලෝ.....(දී)
අපි හයක් හතරක් තේරෙන මිනිස්සු (දී)
මහත්තයෝ (දී)
මහත්තයාම කියන්න මොකද්ද හේතුව (දී)
මහත්තය හරි (දී)
මොනවා වෙනවාද මන්දා (දී)
අසව්.. අසව්.. මෙන්න මෙන්න (දී)
මේ එකකට එකක් සම්භන්දයි (දී)
අන්න හරි අන්න හරි (දී)