විමලජෝති හිමියෝ සිය රට වඩිති ලන්ඩන් බෞද්ධ විහාරයේ දාහතර වසරක ධර්මදූත සේවයෙන් පසුව පණ්ඩිත විල්ඔයේ විමලජෝති හිමියෝ ශ්‍රී ලංකාවේ තම පන්සලට වඩිති. ඒ හිමියන්ගේ ලන්ඩ 19 March 2012
සිරි දළදාගමනය මුහුරත් උළෙලදා ඊ.ඒ.පී. ෆිල්ම්ස් සමග බෝසත් ලංකා පදනම ඉදිරිපත් කරන සනත් අබේසේකර තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන සිරි දළදාගමනය සිංහල චිත්‍රපටයේ මුහුරත් උ 19 March 2012
රෝහල් වර්ජනේට අතුරු තහනමක් රජයේ රෝහල්හි වෛද්‍ය සේවා වෘත්තිය සමිතිය දින කිහිපයක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනය ලබන 31 වැනිදා තෙක් නතර කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා 19 March 2012
කහවත්ත සැකකරුවන්ට අදත් හූ හඬ කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා 19 March 2012
මිනී කාමරෙත් හොරු නාවලපිටිය රෝහලේදී මියගිය ධනවත් ව්‍යාපාරිකයකුගේ මංගල මුද්ද මෘත ශරීරාගාර සේවකයකුගේ ලොකරයකින් සොයාගත් බව රෝහල කියයි. ඔහුගේ ඇඟිල්ලේ 19 March 2012
සිංහරාජෙත් තහනම් වැල් කපලලූ කන්නෙලිය හා සිංහරාජ වනාන්තරයෙන් කැපූ බව කියන වෙනිවැල්ගැට කිලෝ 800ක් තවලම ඕපාත සිට කොළඹට ප්‍රවාහනය කරද්දී අත් අඩංගුවට ගත් බව තවලම වන 19 March 2012
උපේක්ෂා අද දවස ගෙවන හැටි.. ජීවිතය යනු සියලු රසයන්ගෙන් යුතු දෙයක් නම්ල ඒ සියලු රසයන්ගේ මිහිරි මෙන්ම අමිහිරි බවද ඇය සම - සමව විඳින්නට ඇතග ඒ නිරූපණල නර්තන හා රංගන ශ 19 March 2012
කහවත්ත සැකකරුවෝ උඩුරැවුල් කපති. කහවත්ත ද්විත්ව මිනී මැරුමේ සැකකරුවෝ සිවුදෙනා අද උදේ 9.15ට පමණ පැල්මඩුල්ල උසාවියට ගෙන එනු ලැබූහ. ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල 19 March 2012
අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරග අද සිට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් අද (19 වැනිදා) සිට 29 වැනිදා දක්වා මීගමුව සහ කොළඹදී පැවැත්වේ. ඩොලර් 10,000 ක (රුප 19 March 2012
පකිස්තානය හඹාගිය ඉන්දියාව තවත් විශ්මිත ජයක් ලබයි බංගලාදේශයේ ”බංග්ලා” ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති ආසියානු කුසලාන දිවා-රාත්‍රී එක්දින තරගයේදී විශ්මිත පිතිහරඹයක නිරත වූ ඉන 19 March 2012
අවංක ලාංකිකයාට යළිත් මහපාර ඉතාලියේ පිරෙන්සි නගරයේ ජීවත්වන මැක්සි බාලසූරිය (40) මහතාගේ බිරිය හා දරු තිදෙනා යළි අසරණ වී සිටිති. ගරාජයකට ගෙන එන වාහනවලින් තෙල් සොරකම 18 March 2012
නීතිඥයාගේ කාරයේ කඩුවක්? නීතිඥ නිලවරණයක් සම්බන්ධව පැවැති ආරවුලක් දුරදිග යාමෙන් නීතිඥ පාර්ශ්ව දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්රථිඵලයක් ලෙස නීතිඥවරියකට අනතුරක් 18 March 2012
මුහුදු නීති කැඩූ පහක් ඉන්දියාවේදී අල්ලයි ඉන්දීය මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරූ ශ්‍රී ලාංකික ධීවරයෝ පස් දෙනෙක් එරට වෙරළ ආරක්ෂක බළකායෙන් අත්අඩංගුවට ගනු ලැබුහයි 18 March 2012
ජයලලිතාගේ ඉල්ලීමට ඉඩ ශ්‍රී ලාංකික ප්‍රභු පිරිස් හා වෙනත් ඉහළ නිලධාරීන්ගේ ඉන්දීයා සංචාර පිළිබඳව පෙර දැනුම්දීමක් සිදුකරන බව ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝ 18 March 2012
තමිල්නාඩු විපක්ෂය සටන අත් නොහරී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ මැදිහත්වීම පිළිබඳ තීරණාත්මක තින්දුවක් ගැනීම සඳහා තමිල්නාඩුවේ ඞී.එම්.කේ. පක්ෂය 20 වැනිදා විශේෂ ස 18 March 2012
ඩෙරික් ද සිල්වා මියයයි මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියකු වූ හා ”ක්‍රිස්ටල් සෙට්” සංගීත කණ්ඩායමේ නායක ඩෙරික් ද සිල්වා මහතා (70) 16 වැනිදා අභාවප්‍රාප්ත විය. 18 March 2012
කොග්ගල දි අරිසෙන් අහුබුදු සැමැරෙයි අරිසෙන් අහුබුදු තරම් සිංහල භාෂාවට, ගීත සාහිත්‍යයට සේවයක් කළ මිනිසත් කමින් අනූන මිනිසකු මේ මිහිපිට සිටියාදැයි සැක සිතෙන තරමටම ඔහු ව 18 March 2012
කුවේණිගේ නෑයාගේ මාලිගේ මැදින් පාරක් කල්පිටියේ අල්ලිරාණි මාලිගයේ ගල් කණුවක පාදම උඩින් නව පාරක් ඉදිකැර ඇත. කුවේනියගේ ඥාති සහෝදරියක වන අල්ලි ප්‍රාදේශීය රැජිනක බව කියති. 18 March 2012
සාලිය දිසානායක ප්‍රා. සභාපතිට ගහයි? මධ්‍යම පළාත් සභාපති සාලිය දිසානායක මහතා ඇතුළු පිරිසක් හඟුරන්කෙත ප්‍රාදේශීය සභාපති රණසිංහ දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත 18 March 2012
‘අපුර උරුමය නොවනසනු’ අනුරාධපුර මහා විහාර භූමියේ බැකෝ යන්ත්‍ර යොදා හාරතියි කියන කරුණ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවත් ‘‘වැටත් නියරත් ගොයම් කා නම් කාට ප 18 March 2012
පිනාචාර්ය කඩයක් මහනුවර කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතිව සරසවි නිබන්ධන යනු මොනවාදැයි නොදන්නා ඕනෑම කෙනකුට රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය, පට්ටම්ද නම්බ 18 March 2012
පුරාවස්තු අනතුරේ ශී‍්‍ර මහා බෝධිය අසළ පිහිටි පුරාවිද්‍යා නිල නිවාස ඉවත් කොට එම ස්ථානය සංවර්ධනය කිරීමටයැයි කියමින් ඩොසර් යොදවා පස් ඉවත් කිරීම නීති ව 18 March 2012
”නිතර නිතර නාඋල බල්ලන් මැරුණා” මුව මස් බව කියමින් බලූ මස් කිලෝව රුපියල් 350 බැගින් හෝටල හා අවන්හල්වලටත්, සමාජයේ ප්‍රබල පුද්ගලයන් විකුණන බව කියන මිනිසකු සොයා නාඋල පො 18 March 2012
සසුන් මෙහෙයුමයි - හමුදා මෙහෙයුමයි බුද්ධංගල ආනන්ද හිමි (යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල් ආනන්ද වීරසේකර) විශ්‍රාමික මේජර් ජනරාල් නීල් ඩයස් හා නැගෙනහිර ආඥාපති මේජර් ජනර 18 March 2012
දකුණේ ලෙඩේ උතුරටත් පැතිරේ ඡන්ද සැරැසිලි වනසයි මුලතිව්හි පුදුකුඩුඉරිප්පු මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්දය වෙනුවෙන් විශ්වමඩුවේ එජාප ප්රචාරක රැලියක සැරැසිලි නාඳුනන පිරිස 18 March 2012
ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරයා ජීවන් ගුවන් හමුදාව, 13 වැනි වරටත් සංවිධානය කළ ‘ගුවන් හමුදා විවෘත රේසිං’ පාපැදි සවාරියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාවේම ක්‍රීඩකයකු වන ජී 17 March 2012
කාන්තා පාපැදි තරගයේ ජය නිරෝෂණිට ගුවන් හමුදා පාපැදි සවාරියට (පිරිමි) සමගාමීව මීරිගම සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා අද (17)පැවැති කාන්තා රේසිං පාපැදි තරගය ජය ගැනී 17 March 2012
පානදුර රාජකීයයෝ සා. ජෝන් පරදවති පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති ‘හරිත සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් පානද 17 March 2012
නාවික හමුදාව ශූරයන්ගෙත් ශූරයෝ රත්නම් පිල සහ නාවික හමුදා පිල අතර කොළඹ සිටි ලීග් පාපන්දු පිටියේදී පැවැති ශූරයන්ගෙත් ශූරයා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේදී ගෝල 4x1 17 March 2012
තොරණට යටවී හතර දෙනෙක් රෝහලේ මීරිගම පොලීසිය ඉදිරිපිට පාර හරහා ඉදිකර තිබූ තොරණ අද හවස කඩා වැටී ළමයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් අතපය කැඩී තුවාල ලදහ. තුවාල කරුවන 17 March 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026