රාගම කී‍්‍රඩා සමාජය සහ සිංහල කී‍්‍රඩා සමාජය අතර සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදී හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රධානතම සීමිත ඕවර තරගාවලියේ අවසන් මහා තරගය දැනට පවතින වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
මේ වන විට දෙවතාවක්ම කල් දැමීමට සිදු වූ මෙම තරගය ඉදිරියදී නැවතත් කල් නොදමන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තවදුරටත් ප‍්‍රකාශ කර සිටී.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සීමිත ඕවර අවසන් මහා තරගය යළිත් කල්දමයි