ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මෙල්බන්හිදී අද (11) පැවැති පළමු එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 107 කින් ජය ලැබීමට සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 කදී කඩුලූ 5 ට 305 (අරෝන් ෆින්ච් 16, පිලිප් හියුස් 112, ජෝජ් බේලි 89, ඬේවිඞ් හසී නොදැවී 60)
ශ්‍රී ලංකාව ඕවර 40 කදී සියලූ දෙනා දැවී 198 (තිලකරත්න ඩිල්ෂාන් 51, දිනේෂ් චන්දිමාල් 73, ඇන්ජලෝ මැතිව්ස් 12, ජීවන් මෙන්ඩිස් 20, නුවන් කුලසේකර 18, ක්ලින්ට් මැකේ 33/4, මිචෙල් ජොන්සන් 43/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි එක පැරදුනත් කමක් නැහැ තුන්වෙනි එක දිනමු (ස)
සැලෙන්න එපා (දී)
දක්ෂතා දක්වන පැරණි ක්‍රීඩකයන්ට සහ නවකයින්ට පමණක් ඉදිරියේදී තැන දෙමු. (නි)
අයියෝ සල්ලි (දී)
මෙහෙම පරදින්නේ, මේගොල්ලන්ට ක්‍රීඩා පහසුකම් එහෙම අඩුපාඩුද දන්නෙ නැහැ. (නි)
ජය පැරදුම සම සිතින් අපි විද දරා ගන්න ඕනේ (දී)
දුක්වෙන්න එපා. දෙවැනි එක දිනමු. (නි)
ඔවුන් සැබෑ දක්ෂයෝ !!!!!!!!!!! (ස)
සුද්දා අපිට ගහනවා. අපි සුද්දට ගහනවා. (නි)
බොරුවට මහන්සි වෙන්න ඕනෑ නැහැ. ඉතුරු තරග ටිකත් ඔහොමම දීලා දාමු. (නි)
ඉතුරු තරග ටිකටත් ඔය ටිකම වේවිද මන්දා. (නි)
අපේ අනාගත නායකයා නියමයිනේ. (නි)
සැලෙන්න එපා. ලංකා කණ්ඩායමට ජයවේවා (දී)
සුද්දා අපිට ගහනවා අපිට සුද්දා ගහනවා... (නි)
මේක පැරදුණාට කමක් නැහැ. දෙවැනි එක දිනමු. (නි)
මහේලට මොකද වෙලා තියෙන්නේ (ස)
ඔස්ට්‍ර්ලියාවේ ඉන්නෙත් ක්‍රීඩකයෝද (දී)
සුනිල්, සුද්දා අපිට ගහනවා. අපිට සුද්දා ගහනවා. (නි)
කොහොමද වැඩ? (නි)
අපෝ! අනිත් තරගත් ඉවරයි තමයි. (නි)
සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
සංගා නැති අඩුව තේරෙනවා නේද? (නි)
ලංකාවට ජයවේවා (දී)
කමක් නැහැ, සුභපැතුම් ලංකා (දී)
අපෙන් කණ්ඩායමට සුභපැතුම් (දී)
කාටත් හැමදාම පාටි නැහැනේ (දී)