වාද්දූවේ වේරගම 77 හැවිරිදි කතක පොල්ලකින් ගසා මරා දැමීයැයි දරුකමට හදා ගත් 41 හැවිරිදි පුද්ගලයකු පොල්ලක්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වාද්දූව පොලිසිය කියයි. ඔහු එම කාන්තාවගේ සැමියාට ද පහරදුන් බවට පැමිණිලි කර ඇත. සැකකරු අසනීපයකට බෙහෙත් ගනිමින් සිටි බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවම ගෙනෙන්න ඕනෑ ඉක්මණටම. (නි)
මරණ දඩුවම දෙන්න ඕන (ස)
ගුණමකු ළමයි (දී)
මොකද කට්ටිය කියන්නේ සෞදි නීති ගැන? (නි)
ආනන්තරීය පාපකර්ම... (නි)
මෙන්න තවත් අජාසත්ත කෙනෙක් (ස)
කියන්නත් ලැජ්ජයි තමව් වැඩුවේ කියලා (ස)
සාධු....සාධු....සාධු.... පුතේ නුබට මේ අකුසලය ආත්ම කෝටියක් ගියත් ගෙවන්න බැහැ (දී)
ලියන්න වචන නැහැ. (නි)
මෙහෙමත් ළමයි (දී)
අනේ සාධු..අනේ සාධු.. මට පුතා ගැන දුකයි (දී)
මෙහෙව් ළමයි මොකටද ? (ස)
අවජාතක කම අමතක කර හදාවඩා ගත්තාටද ? (ස)
පොඩි කාලේ ඉන්න තැනක් නැතුව කන්න නැතුව ඉද්දි මැරෙන්න නොදි බලාගත් නිසාද මෙහෙම කරේ (ස)
අජිත් මහත්තයෝ.... එයා අජාසත්ව නෙමෙයි.... අවජාත සත්ව, නැත්නම් හදාවඩා ගත්තට මෙහෙම කරයිද ? (ස)
කෙලින්ම ආනන්තරිය පාප කර්මයක් (දී)
මොන තරම් දුක් විදලාද මේ ළමයාව මේ තත්වයට ගෙනාවේ මේ අම්ම. (දී)