“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 41 minutes ago
Y ජයලත් · 1 hour ago පද්මි, බමුණුසිංහ, පාලිත, සංඛ, විෂමාචාරයන්ට සහාය දැක්වීම සිංහලයාගෙ සිරිත නොවෙයි. ලැබු නිදහස පාවා දෙන්නන්ට කිසිදා සමාවක් නැත. (නි) Reply 0
Y පද්මි · 1 hour ago ජය වේවා කියන අයගේ මොලේ තියෙන්නේ ඔලුවෙමද කියලා ටිකක් හොයලා බලන්න වෙනවා (ස) Reply 0
Y බමුණුසිංහ · 1 hour ago එතකොට දැන් පාර්ලිමේන්තුවට අධිකරණයේ තීන්දු නිෂ්ප්‍රභා කරන්න පුලුවන්ද? (නි) Reply 0
Y පාලිත · 1 hour ago රටේ යන්තමට හරි තිබුන නිදහසත් නැති වෙලා යන වෙලාවේ මේ ගැන සතුටුයි කියන අයට වැඩි කල් නොගිගින් මොලට පැදේවී. එදාට පරක්කු වැඩියි. (නි) Reply 0
Y දිනේෂ් · 1 hour ago ගෝල්ඩන් කී අයට පොළියත් එක්ක සල්ලි ලැබෙයි. තව ටිකක් හුරේ දාලා සතුටු වෙයල්ලා පුතේ. දුකයි බොලාලා ගැන. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාත් ජාත්‍යන්තර කුමන්ත්‍රණද? (නි)
ලැබු නිදහස පාවා දෙන්නන්ට කිසිදා සමාවක් නැත. (නි)
පද්මි, බමුණුසිංහ, පාලිත, සංඛ, විෂමාචාරයන්ට සහාය දැක්වීම සිංහලයාගෙ සිරිත නොවෙයි. ලැබු නිදහස පාවා දෙන්නන්ට කිසිදා සමාවක් නැත. (නි)
දැන් මොකද කරන්නේ (දී)
හරිම සතුටුයි. පරක්කු වෙලා හරි ගත්ත තීරණය හොඳයි (ස)
ජය වේවා කියන අයගේ මොලේ තියෙන්නේ ඔලුවෙමද කියලා ටිකක් හොයලා බලන්න වෙනවා (ස)
නිවැරදි තීරණයක්ය කියා මා සිතන්නේ නෑ (ස)
එතකොට දැන් පාර්ලිමේන්තුවට අධිකරණයේ තීන්දු නිෂ්ප්‍රභා කරන්න පුලුවන්ද? (නි)
හරි සතුටුයි. අපි මෙයයි බලාපොරොත්තු වුණේ. (නි)
නියමයි,ගෝල්ඩන් වැඩක්. ජයවේවා!!! (නි)
රටේ යන්තමට හරි තිබුන නිදහසත් නැති වෙලා යන වෙලාවේ මේ ගැන සතුටුයි කියන අයට වැඩි කල් නොගිගින් මොලට පැදේවී. එදාට පරක්කු වැඩියි. (නි)
එඩිතර නිවැරදි බුද්ධිමත් තීරණයක්. (නි)
දැන්වත් නින්ද යයිද
දැන් හරි ඔන්න (දී)
3/2 කට කීදෙනෙක් ඕනෙද (දී)
ජය වේවා! අපිට හරි සතුටුයි. (නි)
දැන් හරි (දී)
දැන් ඊලග පියවර මොකද්ද (දී)
නිවැරදි තීරණයක්. (නි)
හරිම සතුටුයි. ජය වේවා! (නි)
ජය වේවා ජනපතිතුමණි (ස)
ඒ කියන්නේ අගවිනිසුරු තුමිය අයින් කරනවා කියන එකද (දී)
ගෝල්ඩන් කී අයට පොළියත් එක්ක සල්ලි ලැබෙයි. තව ටිකක් හුරේ දාලා සතුටු වෙයල්ලා පුතේ. දුකයි බොලාලා ගැන. (නි)
මවුබිමට ජය. රතිඤ්ඤා සද්දෙ හැමතැනම ඇහෙනවා. (නි)
අපක්ෂපාතීව බැලුවොත් මේක විහිළුවක් නොවේද ? (ස)
දැන් හරි, ඉල්ලීම් ලැබුනා (දී)
ජයවේවා (දී)
අපි දැනගෙන හිටියා ප්‍රතිඵලය කුමක්ද කියා (ස)
දැන් සතුටුද (දී)