රුපියල් දෙලක්ෂ අසූ දාහක මුදල් බෑගයක් අහුලාගත් පොලිස් සැරයන් ජී.ජී. ආර්.ඕ වනසිංහ එහි අයිතිකාරිය වන නිකවැරැටියේ වයි.එන්.එන්.එම්. ජයසුන්දර (24) බාර දුන්නේය. මියගිය මාමණ්ඩියගේ පින්කමට ත්‍රිරෝද රියකින් යද්දී මේ සල්ලි මල්ල පාරේ වැටී ඇත. ජයසුන්දර මහත්මිය උපාධි අපේක්ෂිකාවකි.