වැනීසියේ සිතුවම් හොරකමේ සුලමුල අහුවේ යුරෝ අටලක්ෂයක් හෙවත් රුපියල් දහතුන් කෝටියක් වටිනා ඉපැරැණි සිතුවම් 29ක් වැනීසියේ ධන කුවේරයන්ගේ මහා මන්දිරවලින් සොරා ගැනීමේ පිඹුරුප 21 March 2012
චාමර සිල්වා විශිෂ්ට පිතිහරඹයක චාමර සිල්වාගේ චිත්තාකර්ශනීය ලකුණු 163 නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී ඊයේ (20 වැනිදා) ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේ පළමු දිනය අවසන් වන වි 21 March 2012
රිටිගලත් ඇත් අතුරු සෙවනක් ත්‍රිකුණාමලයේ කුච්චවේලියේදී දෙමාසයකට පෙර ඉපැදුණු මේ අලි පැටවාට මව අහිමි වී බරපතල ලෙස අසනිප වී සිටියදී වන ජීවි නිලධාරයන් ඇස ගැසිණි 21 March 2012
ලක්ෂ 28ක රට සල්ලි රාජසන්තක කරයි කටුනායක සිට ගුවන් මගින් සංගප්පූරුවට යාමට ආ ඉන්දියානු ජාතිකයෙකු අනවසරයෙන් රැගෙන යාමට තැත්කළ රුපියල් ලක්ෂ විසි අටක රට සල්ලි රාජ සන්ත 21 March 2012
සිවිල් වැසියන් ඝාතනය කළ බව ඇමෙරිකන් සෙබළාට මතක නැතිලූ කුඩා දරුවන් සහ කාන්තාවන් ද ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියන් 16 දෙනකු ඝාතනය කළ බව තමන්ට මතක නැතැයි ඇමෙරිකා හමුදා අත්අඩංගුවේ සිටින සැරයන් ර 21 March 2012
හිමි දෙනම ඝාතනයට තිදෙනෙක් සැකපිට පිටකෝට්ටේ රජමහා විහාරයේ පිටිගල දිනසිරි (75) හා බොරලැස්ගමුවේ ගුණරතන(65) යන හිමි දෙනම අද අළුයම කුරිරු ලෙස ඝාතනය කළැයි සැකපිට දක්ෂිණ අධිවේ 21 March 2012
බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (20) මීර්පුර් නුවරදී පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගයෙන් සත්කාරක බංග්ලාදේශ පිල කඩුලූ 5 ක ජයක් (ඩක 20 March 2012
ජිනීවා යෝජනාවට කොටියත් ඈඳයි කොටි සංවිධානය විසින් සිදු කැරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කරුණු ද ඇතුළත් සංශෝධනයක් සහිතව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවන් 20 March 2012
කි‍්‍රකට් සභාපතිගේ පිල කඩුලූ 5 ට 376 යි සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) ආරම්භ වූ තු 20 March 2012
ජිනීවා යෝජනාවට තවත් විරෝධයක් ජීනිවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන ඒමට යෝජිත යෝජනාවට විරෝධය දැක්වීමේ විරෝධතා පා ගමනක් බ 20 March 2012
කටුගෙයි සොරකමේ වාර්තා ඉල්ලයි ජාතික කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ සෙරුන් පිළිබඳව තොරතුරු සොයන රහස් පොලිසිය එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දත්ත හ 20 March 2012
රෝහල් පරිපූරක ලෙඩේට තාම බේත් නෑ රැකියා අපේක්ෂිත පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් හා පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිතිය ඒකාබද්ධව අද දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද 20 March 2012
පෙරැළුණු බසය පෙරැළා ජිවිත දෙකක් බේරති දඹුල්ල හීන් හොරගොල්ලෑවේ දී කොළඹ - ත්‍රිකුණාමල ලංගම බසයට යටවූ අයියා නගෝ දෙදෙනකු බේරා ගැනීමට දඹුල්ල නගරයේ පිරිසක් සමත්වූහ. යතුරු පැදි 20 March 2012
ගොවියෝත් ධීවරයෝත් උද්ඝෝෂණයේ වී කිලෝවට රුපියල් හතළිහක සම්මත මිලක් ද, එළවළු සාධාරණ මිලක් ද සහ ධීවරයනට සහන මිලට ඉන්ධන ද දෙන ලෙස බල කරමින් ඒකාබද්ධ ගොවි එකමුතුව දඹුල 20 March 2012
මලල ක්‍රීඩා සභාපති ධූරයට හිටපු ක්‍රීඩක රොහාන් ප්‍රදීප් කුමාර නාමයෝජනා දෙයි හිටපු කෙටි ධාවන ශූරයකු වන රොහාන් ප්‍රදීප් කුමාර මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට තරග වැදීමට සඳහා නාමයෝජනා බාරදී ඇ 20 March 2012
කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෝ පළමු පෙළ ලීග් ක්‍රිකට් ශූරතාව දිනති කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ (2012) ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට සමත්විය. සිංහල ක්‍රීඩා ස 20 March 2012
ඇන්ටන් ජූඩ් මියයයි වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ප්‍රසිද්ධ නළුවකු වූ ඇන්ටන් ජූඞ් මහතා මියගියේය. හෘදයාබාදයක් වැළඳී රාගම රෝහලට ඇතුලත් ක 20 March 2012
උතුරු ඡන්දය කල් යයි පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා සඳහා ලබන 24 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම අත්හිටුවමින් අභියාචන 19 March 2012
වැලිගම සභාපති සමාව ගනී විදුලි සෝපානය අක්‍රිය වී යැයි මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මියට අඩන්තේට්ටම් කොට බිය ගැන්වූ බව කියන වැලිගම 19 March 2012
රුපියල තවත් බාල්දු වේ ශ්‍රි ලංකා රුපියල ඇමෙරිකා ඩොලරය හමුවේ තවත් පහත වැටිණි. අද ඇමෙරිකා ඩොලරය හුවමාරු මිල රුපියල් 130ක් විය. 19 March 2012
නොයන බව කියා ජිනීවා ගිහින් ජිනීවා හි මානව හිමිකම් සමුළු සැසිවාරයට සහභාගී නොවන බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළ ද එහි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර 19 March 2012
ජන ගඟ පුරසබේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට යන යෝජනා 19 March 2012
ජිනීවා උද්ඝෝෂණයට මහා සෙනඟ යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයෝ දෙදහසකට වැඩි පිරිසක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිටට රැස්වී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙ 19 March 2012
මිහින්තලේ හිටපු හිමිට නායකකමත් නෑ මහින්තලා රජමහා විහාරයේ හිටපු අධිපති නාමල්වැවේ රතනසාර හිමියන් නුවරගම් පළතේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් ඉවත් කළ බව තිබ්බටුව 19 March 2012
දලු සල්ලි ගැසූ අයකැමි හත් වසරක් හිරේ අකුරැස්ස නෙප්චුන් තේ කම්හලේ දලු සල්ලි රුපියල් ලක්ෂ හතළිස් එකක් වංචා කළැයි එහි හිටපු අයකැමි දික්මාදුගොඩගේ ගුණරත්නට හත් වසරක් සිරදඬ 19 March 2012
ඉන්දියාව ලංකාවට පිටුපායි? ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ග 19 March 2012
එජාප නගර මන්ත්‍රීට වරෙන්තු කොළඹ මහ නගර සභාවේ ක්‍රිඩාගාර අධ්යක්ෂ මොහිදීන් මොහොමඩ් රමේෂ්ට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැරුණු නඩුවකට පෙනී නොසිට 19 March 2012
චැනල් 4 වීඩියෝවට ලංකාව උත්තර දෙයි ශ්‍රි ලංකාවේ යුද අපරාධ සිදු වී යැයි කියමින් බි්රතාන්යයේ චැනල් 4 රූපවාහිනිය නිකුත් කළ වීඩියෝ දෙකට පිළිතුරු වශයෙන් ශ්‍රි ලංකාව 19 March 2012
ලංකා තොරතුරු භාෂා අටකින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ විදේශීය භාෂා අටකින් තොරතුරු ලබා ගැනීම සඳහා සැකැසූ නව ඩිජිටල් යන්ත්‍රය කටුනායක ජාත්‍යන්තර ගු 19 March 2012
විජයානන්දය ඉලුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි වුවද බොහෝ දෙනා ආදරයට ඔහු අමතන්නේ විජේ අයියා කියාය. ගෙදර අය ඔහුව අමතන්නේ "සුදු මල්ලි" කියාය. 19 March 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026