මහියංගණයේ මීගහපිටියට කළු පැහැති වැස්සක් ඇදහැළුණු බව වැසියෝ කියති. සෙනසුරාදා වැසි ඇදහැලීමෙන් පසු බඳුන්වල පිරී තිබූ ජලය කළු පැහැති බවත් ජලය ගලා ගිය ස්ථානවල ද කළු පැහැය දක්නට ලැබුණු බවත් ඔවුහු කියති.
මහියංගණයේ මීගහපිටියට කළු පැහැති වැස්සක් ඇදහැළුණු බව වැසියෝ කියති. සෙනසුරාදා වැසි ඇදහැලීමෙන් පසු බඳුන්වල පිරී තිබූ ජලය කළු පැහැති බවත් ජලය ගලා ගිය ස්ථානවල ද කළු පැහැය දක්නට ලැබුණු බවත් ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් වැස්සක් කවදා වැටෙයිදෝ? (නි)
කළු වැහි, කහ වැහි මොනවද මේ? (දී)
මහියංගණයට විතරක් නෙමෙයි, අද ඉදලා ලංකාවටම කලු වැහි වැටෙයි. (නි)
පාට පාට වැහි වහින එක තාම ඉවරයක් නෑනේ (ස)
එක එක පාට වැහි (දී)
පුදුමේ කියන්නේ තවම නිල් පාට වැස්සක් ආපු නැතිඑකනේ. (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
අඩුවෙලා තිබුනේ කළු පාට විතරයි (දී)
වෙන රටවල් වලට මෙහෙම වහින්නේ නැහැ නේද (දී)
මීට කාලෙකට කලින් කළු වැස්සක් ආවා, කොටි කොලොන්නාව තෙල් ටැංකි වලට ගැහැව්වට පස්සේ.. (දී)
ගණන් ගන්න එපා... මේ දවස්වල බෙංගාල බොක්කේ සුළි සුළං තත්වයක් තියෙන නිසා ඇල්ජී වහිනවා.... ඇල්ජී පරණ වෙනකොට පාටත් වෙනස්වෙනවා.... (දී)
ලංකාව පුරාවට එක එක පාටින් වහිනවා වාගෙ (දී)
තව කොහෙට මොන මොන පාට වැහි වහිද දන්නේ නැහැ (දී)