අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාගම ක‍්‍රිකට් සමාජය සමත් විය. එස්. එස්. එස්. ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැති අවසන් මහ තරගයේදී රාගම ක‍්‍රීඩකයෝ කඩුලූ 4 කින් ප‍්‍රබල එස්. එස්. සි. පිල පරාජය කිරීමට සමත් වූහ.
එස්. එස්. සී. පිල ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 218
(දිමුත් කරුණාරත්න 29, කෞෂාල් ලොකුආරච්චි 56, භානුක රාජපක්‍ෂ 51, අමිල් ප‍්‍රසාද් නොදැවී 29, මාලිංග බණ්ඩාර 33/3, මධුර ලක්මාල් 33/2)
රාගම පිල ඕවර 43.4 කදී කඩුලූ 6 ට 224
(සමීර සොයිසා 46, කෞෂල්‍ය වීරරත්න නොදැවී 61, ශාලික කරුණානායක 29, ධනංජය ද සිල්වා 29, සචිත‍්‍ර සේනානායක 31/2, අමිල් ප‍්‍රසාද් 36/2, කෞෂාල් ලොකුආරච්චි 46/2)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාගම ක‍්‍රිකට් සමාජ ක‍්‍රීඩකයෝ සීමිත ඕවර ක‍්‍රිකට් ශූරතාව දිනති
සමන්ත Sunday, 13 January 2013 09:53 AM
සුභපැතුම් ! (දී)