අධිකරණයේ උත්තරීතර භාවය තමා හැමවිටම ඉහළින්ම සලකන බවත් කිසිවකුත් එම පූජාසනය නොකෙළෙසිය යුතු බවත් මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ දී අද ප්‍රකාශ කෙළේය. වැරදි හා දූෂණ ක්‍රියාවන්හි යෙදෙන අයගේ තරාතිරම නොබලා, උසස්ම තැන සිට දඬුවම් කිරීම ඇරැඹූ බව ජනපති ප්‍රකාශ කෙළේය. උපාධිධාරී අභ්‍යාසලාභීන් පනස් දහසකට පත්වීම් දීමේ උළෙලේ දී ජනපති එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය උත්තරීතරයි (දී)
ජනපතිතුමනි, කෙළසෙමින් පවතින අනෙකුත් පූජාසන ගැනත් සොයා බලන්න. (නි)
එතකොට අධිකරණයේ ගෞරවය කෙළෙසුවේ අපිද? (නි)
ඔබට එය රැකගැනීමට අවශ්‍ය නම් පළමුව කළයුත්තේ අනවශ්‍ය අයව ඉවත් කිරීමයි. (නි)
100% හරි ඇත්ත (දී)
අපි ඒ දැඩි දඩුවම් ගැන අහලා තියෙනවා. (නි)
ඔබතුමාගේ කතාව හරියටම හරි. (නි)
කවුරුත් ඒ කතාව පිලි ගන්න ඕනේ (දී)
මමනම් ඒ කතාවට එකඟයි (දී)
අධිකරණයේ ස්වාධිපත්‍යය රකින්න ඕනේ (දී)
ශ්රී ලංකාව බේරාගන්න ජනාධිපතිතුමනි. (නි)
මේ වැඩේට අපි හැමෝගෙම සහයෝගය (දී)
ලංකාවේ සාධාරණය කියන එක තියෙන්නේ එතන (දී)
පින් සිද්ද වෙන වැඩක් ඒ වැඩේ නම් (දී)
ඒ කතාවනම් සහතික ඇත්ත (දී)
මිනිසුන් ආරක්ෂා කරන තැන (දී)
අධිකරණයේ උත්තරීතර භාවය අපි රකින්න ඕනේ (දී)
ඇත්ත (දී)
මිනිසුනේ, අධිකරණයට අත නොගසනු! (නි)
ලංකා පුරවැසියන්ගේ අයිතීන් රැකිලා තියෙන්නේ අධිකරණය මත (දී)
100% පිලි ගන්නවා ඒ කතාව (දී)
මිනිසුනේ, රට කෙළෙසන්න එපා ....... (නි)
පැරැන්ණෝ නම් මේවට ලස්සන උපහැරණ ගොතලා තිබුණා. (නි)
අපේ රට ලස්සන, නීතිගරුක රටක් කරන්න. අපිට ඕනෑ එපමණයි. (නි)
කතාව ඇත්ත (දී)
සහතික ඇත්ත (දී)
අධිකරණය උත්තරීතරයි (දී)
ඒ අපේ සධරනයේ සංකේතයයි (දී)
අධිකරණයේ ගෞරවය ආරක්ෂාකරගත යුතුයි (දී)
ඒ කතාව සහතික ඇත්ත (දී)
ඒක තමයි ලංකාවේ හදවත (දී)
කවුද ඒක කළේ? (නි)
අධිකරණයට මොකුත් කියන්න එන්න එපා (දී)
හොද වැඩක්. (නි)
කවුද මුලින්ම ඉවත් වෙන්න ඕනෑ? (නි)
ඉහළම තැනින් ආරම්භ කරනවා නම් ඉතින් පාර්ලිමේන්තුවෙන්ම පටන් ගන්න වෙනවා. (නි)
දෙන්නෙක් ඉන්නවා. අන්න ඒ දෙන්නටත් නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් ඔබතුමා කියපු දේ හරි කියලා මට විශ්වාසයි. (නි)
මිනිසුන්ගේ සාධාරණත්වයේ ජිවය රැදුණු තැන (දී)