හිටපු නීතිපති හා කැබිනට් මණ්ඩල උපදේශක මොහාන් පීරිස් මහතා මීළඟ අගවිනිසුරු වීමට බෝදුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව වෙත ජනපති කාර්යාලයෙන් ඔහුගේ නම යොමු කර නිර්දේශය ලැබුණු පසු ලබන සතියේ ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස ජනපති ඉදිරියේ ඔහු දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔසන් සලාම්, ම්ලේඡ්ච ශාරියා නීතිය අනුව කාන්තාවන්ට හිමි තැන අපි දන්නවා. බුද්ධියට ලිංග භේදයක් නැහැ. තමන් ඉගෙන ගත්ත විදියට තමන්ට හිමි තැන තීරණය වේවි. නිකන් ගෝත්‍රික අදහස්වල එල්බගෙන ඉන්න එපා ඔබතුමා. ආගම නිසා කුස්සි වලට කොටු වෙල කදුලු බිබී මස් උය උයා හිටියා ඉස්සර කාන්තාවන්. කොළඹ හොදට ඉගෙන ගත්ත කානතාවන් දැන් එහෙම කරන්නෙ නැහැ. දැන්වත් ඔය ඇස් වැහෙන්න දාගෙන ඉන්න "මැව්වා" කියන පරණ තාලේ කණ්නාඩිය ගලවලා ලෝකය දිහා බලන්න.... (නි)
ලංකාදීපය කියනවානම් ඇත්ත (දී)
ප්‍රථමයෙන් රටට සේවය කරන කෙනෙක් වියයුතුයි (දී)
අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ, පරිපාලන, ප්‍රධාන ගණකාධිකාරී, ආදී රාජ්‍ය සේවයේ ප්‍රධාන තනතුරුවල කටයුතු කරන කාන්තා නිලධාරිනියන් බොහොමයකගේ රාජකාරී කටයුතු පිළිබඳව මැදහත්ව විමසා බැලීමේදී, එම තනතුරු පිරිමි නිළධාරියෙකු දැරුවානම්, සාපේක්ෂව කාන්තා නිලධාරිනියකට වඩා ප්‍රශස්ථ අයුරින් තම රාජකාරී කටයුතු ඉටු කරනු ඇතැයි බලා පොරොත්තු විය හැකිබව මගේ විශ්වාසයයි. මේ සඳහා සමාජ සංස්ථාවන්ගේ ආරම්භක අවධියේ එනම් මිනිසා දඩයමින් ජීවත්වූ යුගයේ සිට පැවත එන සමාජ විද්‍යත්මක හේතු සාධක බලපාන බව මගේ හැඟීමයි. එම කාල වකවානුවල සිටම පුරුෂ පක්ෂය වෙත සමාජයේ අධිකාරිමය බලයක් හිමිව පැවතීම හේතුවෙන් බොහෝවිට පිරිමි පාර්ශ්වය තමන් වෙත හිමිවන තනතුරක් හේතුවෙන් අයුතු බලයක් තමන් වෙත ආරෝපනය කර ගැනීමට උත්සා නොගන්නා ආකාරයක් දැකිය හැකි වන අතරම කාන්තා පාර්ශවය තමන්ගේ වෘත්තිය හේතුවෙන් තනතුරෙන් තමන්ට හිමිවන අධිකාරමය බලයට අමතරව විශාල බලයක් තමන්වෙත ආරෝපනය කර ගැනීමට උත්සාහ දරණ අතර, රාජකාරීයේදී අනවශ්‍ය ගැටුම් ඇතිකරගන්නා අයුකරක් බොහෝවිය දැකිය හැකිය. (ස)
බොහොම හොඳ තීරණයක් ......හොද පුවතක් , අත්දැකීම් තියෙන කෙනෙක් .වැදගත් තනතුරක් දැරිය යුත්තෙක් (ස)
ඔසන් සලාම්, ඔබගේ ප්‍රකාශය බුද්ධිමත් නැත. ලිංග භේදයකින් තොරව සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. පිරිමි අපි බිහිවෙන්නෙත් මව් කුසෙන්. රිස්වාන්, ඔබගේ ප්‍රකාශය මම අගයමි. (ස)
රටට සේවය කිරීම ඔබේ පරම යුතු කමක්, වගකීමක් (දී)
ලංකා වැසි සියල්ලන්ගේම එකම අරමුණ විය යුත්තේ ලංකාවට සේවය කිරීමයි (දී)
මොහාන් පීරිස්? (දී)
බලමු අළුත් කෙනා කොහොම වෙයිද කියලා (නි)
ඔසන් සලාම් , ඇයි ඔයාට පුංචි කාලෙවත් මතක් වුණාද? (නි)
හැබැයි මෙහෙම තත්වයක් තියෙනවා කාන්තා පාර්ශවය ටිකක් වැඩේ ඇගට ගන්නවා වැඩියි, බලන්න කන්තෝරුවල ඉන්න නෝනලාගෙන් වැඩක් කරගන්න තියෙන අමාරුව , කී දවසක් මිනිස්සු රස්තියාදු කරනවාද ? (ස)
කවුරු උනත් රටට සේවයක් කරන්න (දී)
රටට හොද අනාගතයක් ඇති බව විශ්වාසයි. (නි)
ජයවේවා ඔබතුමාට (දී)
සන්ත්සයි , හොදින් වැඩ කරගෙන යන්න (දී)
කවුරු උනත් අපිට එකයි (දී)
අනේ හොදයි (දී)
මිට පෙරත් අගමැති, ජනපති, වැනි තනතුරු වල කාන්තාවන් සිටියා. ඒක නිසයි තව සුදුස්සන් ඉන්නා විට ජනපති කාන්තාවකට මුල් තැන දුන්නෙ. ඵය රැක ගන්න ඇයට බැරුව ගියා. විජාතික බලවේග වලට ඇය යට වුණා. (නි)
සන්තෝසයි මහත්තයෝ (දී)
රටට වැඩක් කරන කෙනෙක් වියයුතුයි (දී)
ඔසන් සලාම් - කාන්තාවන් ගැන ඔබ අදහස පැහැදිලියි. ඔබට අනුව කාන්තාවන් මවා ඇත්තේ පිරිමින්ගේ අවශ්‍යතාවන් ඉටුකරගැනීමට පමණි.අහෝ එහි අපුරුව . (ස)
කාන්තාවන් ගැන ඔය දෘෂ්ඨිය ඔබේ නොව ....... එය කාගේදැයි මා දනිමි (ස)
එහෙමද... (දී)
කොහොමද තොරා පත් කරන්නේ (දී)
අපි බලමු (දී)
අපිට තියෙන්නේ මොකද වෙන්නේ කියලා බලන් ඉන්න තමයි මොකද මට පුලුවන්ද එයා එපා මෙයා කියන්න (දී)
එහෙනම් එයාතමයි (දී)
රට වෙනුවෙන් අපි (දී)
බොහෝ දුරට (දී)
සන්තෝසයි ඔබ තුමාට ජයවෙවා (දී)
කොහොමත් මෙවැනි උසස් තනතුරුවලට කාන්තාවන් පත්කිරීමට වඩා පිරිමි අය පත්කිරීම හොඳ බුද්ධිමත් තීරණයක් ලෙස සැලකිය හැකියි. (ස)
ලංකාවේ වැදගත් තනතුරක් නේද අගවිනිසුරු කියන්නේ (දී)
කවුරු පත් වුනත් කමක් නෙ අධිකරණයෙ ස්වාධීනත්වය රැක ගත යුතුයි මහජනතාව ඒ වෙනුවෙන් බලා ඉන්නවා (දී)
ජනතාවට සේවය කරන්න (දී)
චමින්ද, කන්තෝරුවල ඉන්න මහත්තුරු හම්බුවෙලා නැද්ද? අපේ සමහර නෝනලා සහ මහත්තුරු දෙගොල්ලොම වැඩකරන හැටි එහෙම තමයි. එහි ස්ත්‍රී/පුරුෂ භේදයක් නෑ. (දී)
මෙතුමා ගැන අපි හොඳට අහල තියනවා. (දී)
ඕසන් සලාම් කියන බුද්ධිමත් තීරණේ ප්‍රතිඵල බලතැකි ඉදිරියට . කාන්තාවන් ගැන ඔය දෘෂ්ඨිය ඔබේ නොව ........... (ස)
ඇති යාන්තම් .... (ස)
හොදයි (දී)
හොද කෙනෙක් පත් කරන්න (දී)
ජයවේවා. ජයවේවා කියුවට කවුද කියලවත් දන්නේ නම් නැහැ (දී)
ඕසන් සලාම්ගේ තර්කයේ පදනම පැහැදිලි මදි. (ස)
,සන්තෝසයි ඔබගේ එකම වගකීම රටට සේවය කිරීම වියයුතුයි (දී)
ඔබතුමාට ජය වේවා, කොහොම නමුත් කවුරු පත් උනත් අපිට වැඩක් නැහැ (දී)
ආසියාවේ මුදුන් මල් කඩ ලංකාව (දී)
අනේ ඉතින් මම කියලා මොනවා කරන්නද (දී)
ගැහැණු පිරිමි කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි (ස)
මට නම් කමක් නැහැ (දී)