ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අතර ඇතිවී තිබෙන අර්බුදයට විසඳුමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම සංශෝදනය කළ යුතුයැයි කථානායක චමල් රාජපක්ෂ මහතා අද ගාල්ලේ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල් තබමින් ප්‍රකාශ කළේය.
කථානායකතුමා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ පසුගිය දිනවල ලොකු අර්බුදයක් තිබුණා. ඒ ගැන අපි දන්නවා. මේ වගේ අර්බුද වලට හැමෝම පැටලෙනවා. අහිංසක මමත් පැටලෙනවා. පසුගිය අර්බුදයත් සමගම ව්‍යවස්ථාදායකය කඩිනමින් ප්‍රශ්න විසඳමින් ආදර්ශයක් දුන්නා. ඒ වගේම අධිකරණයත් ඉක්මණින් ප්‍රශ්න විසඳා ආදර්ශයක් දුන්නා. හැමදාම ඒ විදියට වනවානම් ජනතාවට අඩු පාඩුවක් වෙන්නේ නැහැ. සියළු දෙනාට රණ්ඩු දබර නැතිව ඉන්න ඉඩ ලැබේවි. අපි අවබෝධයෙන් කටයුතු කරමු. ඇතිවූ අර්බුදයෙන් පසු දින මේ විදියට නීති ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීමට ලැබීම සතුටුයි.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහ නව වෙනි සංශෝධනය දැනටම සිදුවුණා වගේ තමයි. මෙවැනි විපක්ෂ නායක උතුමෙක් ඉන්දැද්දී ආයේ ව්‍යවස්ථාව ගැන කවර කතාද? (නි)
ඒකත් කරලා බලමුද (දී)
අපි හැමදේම පටන්ගන්නේ මැදින් (ස)
දැන් අර්බුදයක් නැහැනේ. (නි)
බෙල්ලේ කැක්කුමට බෝට්ටේ මාරුකලා වගේද ? (දී)
ඒ මොකද්ද ඒ වුනේ (දී)
අර්බුදයට නම් හොද විසදුමක් තියෙනවා. (නි)
මට ඒ කතාව ඇල්ලුවේ නැහැ (දී)
රටට හිතකර ලෙසට සංශෝධනය වියයුතුයි. (නි)
මම හිතන්නේ නැහැ (දී)
ඇයි ඉතින් නොකරන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ජනතා අපි තමයි මෝඩ (දී)
මට තෙරුම් කරලා දෙන්න (දී)
ව්‍යවස්ථා සංශෝදනයක් අවශ්‍යයි (දී)
මටනම් හිතා ගන්නවත් බැහැ මොනවද මේ කියලා (දී)
ඒ කතාවේ තේරුම තව පැහැදිලි කලොත්
ඒක ඇත්ත (දී)
අනිවාර්‍යයෙන්ම (ස)
කොහොමද ඒක හරියටම කියන්නේ (දී)
ඒක හරි (දී)
මුලින් කරන්න ඕන දේනේ මැදින් කරන්න හදන්නේ ඇයි ? (ස)
ඇත්ත මමත් හිතනවා (දී)