ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු කඩුලූ රකින ක‍්‍රීඩකයකු වන ගයි ද අල්විස් මහතා අභාවප‍්‍රාප්ත විය. අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 52 වැනි වියේ පසුවිය.
නවසීලන්තයට එරෙහිව 1983 වසරේ ටෙස්ට් වරම් ලැබූ ගයි ද අල්විස් මහතා 1988 වසරේ ක‍්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 11 කදී ලකුණු 152 ක් රැස්කර සිටියේය. ඒ මහතා එක්දින ජාත්‍යන්තර තරග 31 කදී ලකුණු 401 ක් රැස්කර තිබේ.
දක්‍ෂ කඩුලූ රකින්නකු වන ගයි ද අල්විස් මහතා ටෙස්ට් තරගවලදී උඩ පන්දු 21 සහ ස්ටම්ප් 2 ක් ද, එක්දින තරගවලදී උඩ පන්දු 27 ක් සහ ස්ටම්ප් 3 ක් ද, සමගින් දවාගැනීම් 53 කට හවුල්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව
නිවන් සුව ලැබේවා! (නි)
ඔබ අද මිය ගියත් සදා අමරණීයයි (දී)
පරණ ක්‍රිකට් ක්‍රීඩකයනට අපල කාලයක්ද? ඔබට නිවන් සුව ලැබේවා! (නි)
සසරේ කෙටි දුරකදීම ඔබට නිවන් සුව අවබෝධ වේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
අයියෝ සල්ලි ඔබට නිවන් සුව (දී)
ඔබගේ දායකත්වය නිසා අද අපි ක්‍රිකට් වලින් ලොවම දෙවනත් කරනවා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට දේව මවු සරණයි! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා (දී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබ වැනි අය ක්‍රීඩා කරද්දීත්, ඉන් පසුවත් කළ සේවාව විශිෂ්ටයි. ඔබට නිවන් සුව! (නි)