ශිරාණි බණ්ඩාරනායක අගවිනිසිරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන විද්වතුන්ගේ මත විමසා ඇතැයි ද, ඔවුන්ගේ උපදෙස් අනුව මෙම යෝජනාව ගැන ඉදිරියට ක්‍රියා කිරීම මිස අන් ක්‍රියාවක් නැතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසිරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන විද්වතුන්ගේ මත විමසා ඇතැයි ද, ඔවුන්ගේ උපදෙස් අනුව මෙම යෝජනාව ගැන ඉදිරියට ක්‍රියා කිරීම මිස අන් ක්‍රියාවක් නැතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද වරද කලේ එතුමාද නැහැනේ (දී)
අන්තිමට කොහෙන් ගියත් අපේ ජාන්ධිපති තුමා ළඟ තමයි නතර වෙන්නේ (දී)
ඇත්ත (දී)
ජන බලය ලෝකෙටම පෙන්නුවානේ. ඉතින් තවත් කවර කතාද? (නි)
මම මේ සම්භන්දව මොකුත් කියන්න දන්නේ නැහැ (දී)
ඇත්ත (දී)
ජනාදිපතිට කරන්න දෙයක් නැති උනාට මහජනතාවට නම් කරන්න දෙයක් තියෙනවා (ස)
ඒ වුණාට මහජනතාවට නම් කරන්න දෙයක් තියෙනවා . (නි)
ඇත්ත කතාව ඇත්ත (දී)
දිගටම උපදෙස් අනුව ක්‍රියාකරමු. (නි)
විධායකය කියන්නේ එකක් ව්‍යවස්ථාදායකය කියන්නේ තව එකක් (දී)
අනේද කියන්නේ (ස)
ජනාධි පති තුමනි අපි සැමදා ඔබ සමගයි (දී)
නව අගවිනිසුරු පත් කරන්න විතරයි එතුමාට පුළුවන් (දී)
මහජනතාව කරන්න ඕනෑ දේ නිසි කලට කරාවි බාලචන්ද්‍ර. (නි)
ජනපති තුමනි අපි ඔබට සදා නයගතයි (දී)
ඔබතුමා මොනවා කරන්නද (දී)
අනේ මන්දා (දී)
විද්වතුන්ගේ මතයට සවන් දුන්නා නම් අධිකරණය මෙහෙම හෑල්ලු වෙන්නේ නැහැ නේද? (නි)
ලංකාවේ ඒ වගේ ඉන්න ස්වාධීන විද්වතුන් කවුද? (නි)
වෙන මොනව කරන්නද ඉතින් , අනුමත කරනව මිසක්. (ස)
ඔය හැම බලයකටම වඩා විධායක බලතල විශාලයි (දී)
මොනවා කරන්නද එතුමා (දී)
එතුමා මොනවා කියලා,කරන්නද (දී)
මම මොකුත් නොකියමි (දී)
මමත් හිතනවා (දී)
විධායකයයි ව්‍යවස්ථාදායකයයි පටල ගන්න එපා (දී)
ඒ වුණාට කරන්න ඕනෑ දේ මහජනතාව කරයි. (නි)
පත් කිරීම පමණයි ජනපති කරන්නේ (දී)
කවුද මේ ස්වාධීන විද්වතුන්? (නි)
අනේ ඉතින් අපි කියලත් මොනවා කරන්නද (දී)
ජනාධිපතිව මෙතනට ගාව ගන්න එපා (දී)
ඇත්ත.... (දී)
දෝෂාභියෝගය සම්මත කරන්න ඉස්සර විද්වතුන්ගේ මතයට කන්දුන්න නම් මොකද වෙන්නේ? (දී)
අපිටත් එහෙම තමයි. අපිත් ඔහේ බලාගෙන ඉන්නවා වෙන දෙයක් වෙන්න කියලා. (නි)
කව්රු උනත් නීතිය ලගදී එක සමානයි (දී)
හොඳටම පැහැදිලියි වෙන කරන්න කිසිම දෙයක් නැහැ කියන එක. එකම දේ කවුද දන්නේ මේ 'ස්වාධීන විද්වතුන්' ද කියල. (ස)
එතුමා කියලා මොනවා කරන්නද (දී)
ජනාධිපති තුමාට අපේ සහයෝගය (දී)
නමුත් මතක තියා ගන්න විධායක බලතල මේ ඔක්කොටම වඩා විශාලයි (දී)
මම නිශ්ශබ්දයි (දී)
විජාතික බලවේග වලට උල්පන්දන් දෙන මෙවැනි අදහස් දාන්නෙ සිංහලයන්මද? (නි)
මම මොකුත් නොකියමි (දී)
පත් කිරීම හැර වෙන කල හැකි දෙයක් නැත (දී)
ව්‍යවස්ථා දායකය කියන්නේ විධායකය නොවේ (දී)
එතුමා මොනවා කරන්නද (දී)
රිසානා වෙනුවෙනුත් මෙහෙම විද්වත් මණ්ඩලයක් හිටියා නම්? (නි)
ස්වාදීන විද්වතුන්? ලංකාවේ? (ස)
මට මතක නැහැ (දී)