වාරියපොළ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ කොටසක අද අළුයම හදිසි ගින්නක් ඇතිවීමෙන් එහි සංවර්ධන අංශයේ පරිගණක ඇතුළු ලිපිලේඛණ රැසක් විනාශවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි පිට ගිනි (දී)
ආ... සංවර්ධන අංශයේද? එහෙනම් ආයි කතාකරන්න දෙයක් නැහැ. (නි)