අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමග, අග විනිසුරු නිළ නිවස ඉදිරිපිට දින හතරක් තිස්සේ විරෝධතා පැවැත් වූ ගෝල්ඩන් කී තැන්පත් කරුවෝ රතිඤ්ඤ පත්තු කරමින් කිරිබත් කෑහ. දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමැතිවරුද එම අවස්ථාවට සහභාගී වූහ. ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගේ විරෝධතාවද අද මධ්‍යම රාත්‍රීයේ අවසන් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලටත් මෙහෙම දෙයක් වුණොත් තේරෙයි. (නි)
මිනිස්සු මේ වගේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්න මොනවද? (දී)
පුදුම මිනිස්සු... (නි)
හරි හෝ වැරදි හතුරෙකුගේ විපතකදි හෝ සිංහලයා කිරිබත් කෑවා කියල අහල තියෙනවද කලින් !!! (ස)
කිරිබත් කාලා සුභ වැඩ අරබන්නේ (දී)
ඔබම කියන්න මේ වැඩේ අනුමත කල හැකි දෙයක්ද (දී)
අනුමත කල නොහැකි වැඩක් (දී)
දැන් ඒක විලාසිතාවක් වෙලා (දී)
ජාතියේ හැටි මේකෙන්ම පෙනෙනවා. (නි)
ශ්රී ලංකාවේ යකඩ ගැහැණිය ඇයයි. (නි)
ගෝල්ඩන් කී අයට පොළියත් එක්ක සල්ලි ලැබෙයි. (නි)
එත් මනුස්සයෙක් කාන්තාවක් , ඉවසා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා (දී)
කාට කියන්නද මේ අවනඩුව (දී)
අනේ මෙහෙමත් මිනිස්සු කට්ටියක් ජීවත්වෙන රටකනේ අපි ඉන්නේ. (නි)
හරිම දුකයි. (නි)
මට කියන්න මොකුත් නැහැ, (දී)
ගෝල්ඩන් කි කට්ටියටනම් සාධාරණ හේතුවක් තියෙනවා එපා කියන්න (දී)
අයියෝ සල්ලි (දී)
දැන් ගෝල්ඩන් කී එකේ තැන්පත්කරුවන්ට ‘සල්ලි‘ ලැබෙයිද? (නි)
ජය වේවා! අතිගරු ජනාධිපතිතුමනි, අපි සැමදා ඔබ සමගයි. ශ්‍රී ලංකාවට එරෙහි තවත් විදේශ කුමන්ත්‍රණයක් පරාජය කෙරූ වගයි. (නි)
අධ්‍යාපනය විනාස වෙද්දි තමුන්ගෙ ළමයව විශ්ව විද්‍යාලෙට යවාගන්න එකම සරණක් වුණ උත්තමාවිය.දැන් ඒ මිනිසුන්ගෙම කුහකකම්.එතුමිය උගත් බුද්ධිමත් කෙනෙක්.ඒ නිසා අධ්‍යාපනයෙ වටිනාකම දන්නවා.මට දුකයි (ස)
තිත්ත ඇත්තයි. ඇත්ත තිත්තයි. (නි)
අපේ ළමයි තමයි, මේවා නරක විදිහට තේරුම් ගනීවි (දී)
මට මගේ රට ජාතිය ගැන දුකයි (ස)
මේකෙන්ම තේරෙනාව මහජනතාවගේ අදහස් මොනවද කියලා. එතකොට මහජනතාවගේ පරමාධිපත්‍ය බලයට මොකද වෙලා තියෙන්නෙ දැන්..අනේ මන්දා (ස)
අනේ අපේ රටට ගිය කලක්. කිරි බතේ රස තේරේවි තව ටික කාලෙකින්. (නි)
මේ කිරි බත් කන්නේ අග විනිසුරුවරිය යන සතුටට කියලා අමතක කරන්න එපා (දී)
දැන් සල්ලි හම්බවෙයිද (දී)
ජයවේවා.. ඕනෑම කෙනෙකුට (දී)
කමු කමු ......තව තියෙනවා ගොඩක් (ස)
බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියල. (දී)
මේවා හොද වැඩ නොවෙයි (දී)
කිරිබතට ගිය කල (දී)
මෙතන තිබිය යුතුම කෑම පේන්න නෑ වගේ...කෝ කැවුම්? (ස)
අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්නය ඉක්මනට විසදලා දෙන්න. (දී)
දැන් හම්බවේවි තැන්පත් කළ මුදල්. (නි)
දැන් ගෝල්ඩන් කී එකේ සල්ලි පොලියත් එක්ක ලැබෙයි. එතකන් කිරිබත් කන්නෙ නැතැයි. මේවා අපට තේරෙන්නෙ නැහැ. මොකද මේ අසාධාරන අපේ සමීපයකුට වෙන්න ඕනෑ. එදාට තේරෙයි. (නි)
බලන් ඉදිමුකෝ මොකද වෙන්නේ කියලා හෙට වෙද්දී. (නි)
වැරදි තැන් වල සල්ලි දාලා පස්සේ කෑගහන්න තරම් අපේ මිනිස්සු මෙච්චර මෝඩද? (නි)
දැන් ඔයාලට තැන්පත් කල මුදල් අපහු ලැබුනද? (ස)
ඇයි මෙච්චර සතුටු? මොනවද ඔයාලට ලැබෙන්නේ? (නි)
මිනිස්සුන්ව මානසිකව අසරණ කරන්න එපා
අපිටත් හරිම සතුටුයි. (නි)
කිරිබත් නොදැකපු කට්ටියක්ද මේ (ස)
මෙතුමියට තවත් ශක්තියක් වේවා මෙවන් ක්‍රියා (දී)
දුකයි. (නි)
තැන්පත්කරුවන්ගේ ගෝල්ඩන් කී එක ලැබිලා තියෙන්නේ අදනේ. (නි)
මේවා අපට තරම් නොවේ. (නි)
සලකනකොට සලකනවා බනිනකොට බනිනවා (දී)
ඉතාම පිළිකුල්සහගතයි මට නම්. (නි)
අද කිරිබත් කමුකෝ. කමක් නැහැ. බලමුකෝ හෙට... (නි)
මෙයාලට මොකක් හරි වෙලාද නැත්නම් හැටිද ? (ස)
කට්ටිය හරියට කිරිබත් කන්නේ ප්‍රභාකරන් මැරිච්ච දවසේ වගෙයිනේ. (නි)
ඇත්තටම මේ වගේ වැඩ කරන මෙයාලා කවුරු කියලා කියන්නද ??? (ස)
එතුමිය උගත් බුද්ධිමත් කෙනෙක්. ඒ නිසා අධ්‍යාපනයෙ වටිනාකම දන්නවා. මට දුකයි (නි)
විමල් වීරවංශගේ කාතව නියමයි. (නි)
අනේ මෙහෙමත් රටක්? (නි)
කලින් ගෝල්ඩන් කී එකට රැවටුණා. දැන් වෙන කී එකකට රැවටිලා. මෙහෙමත් බුද්ධිමත් ජනතාවක්. (නි)
මෙවන් දේ ඉවසා ගැනීම් වැදගත් (දී)
කවද හරි වෙන දේ දෑකලා කිරිබත් කන්ද හිතේවිද දන්නෙ නැහැ. (නි)
මේ මිනිස්සුනම් පිඩනයට පත් වූ කට්ටිය කියන්න පුලුවන් (දී)
වරදක් කියන්නත් බැහැ ඒ මිනිස්සුන් අසරණ වෙලානේ ඉන්නේ (දී)
මෙය බාල වැඩක් ලෙසටයි මා දකින්නේ ... (ස)
අන්න හරි අන්න හරි (දී)
තව කන්නකෝ (දී)
රබානාක් අරන් ගියානම් රබන් ගහන්නත් තිබුනා (දී)
මිනිස්සු කරන්න ඕනේ මිනිස්සු කරන වැඩ (දී)
අනේ මගේ රත්තරන් රට..! (නි)
මෙහෙමත් රටක්? හරියට කුකලුවන් වගෙයි. (නි)
මිනිස්සුන්ගේ තියෙන ආවේගය තමයි ඔය පිට දාන්නේ (දී)
අපිට මොවුන් ගැන කණගාටුයි. (නි)
මෙසේ කිරීමනම් හරිම පිළිකුල් සහගතයි (ස)
හොදයි (දී)
අගවිනිසුරුතුමියට වුණේ අසාධාරණයක් නෙමෙයිද? (නි)
මේවා මහ කැත වැඩ. (නි)
මොන තරම් දුකක් ඇතිද එතුමියට (දී)
මීට කලිනුත් ඔහොම දේවල් වුණා . එතකොට වජිර ඉපදීලා ඉන්න නැතුව ඇති (ස)
රැකගන්නට පුතේ... අපට රටක් නැතේ... (නි)
කිරිබත් නෙමෙයි බලන්නකෝ වෙන දේ... (නි)
කවදා කාපු කිරිබත්ද? (නි)
වැඩියෙන් සල්ලි හම්බ කරන්න ගිහින් අමාරුවේ වැටිලා දැන් කෑගහනවා. (නි)
කවුරුත් නැද්ද මේ වැඩේ එපා කියන්න (දී)
අගවිනිසුරු නිල නිවස කියන්නේ අධි ආරක්‍ෂිත කලාපයක් නේද? ඒ වගේ තැනක කවදද කාටද ඔහොම සත්‍යග්‍රහ කරන්න අවසර දුන්නේ? (නි)
උගත් අයට අද ලංකාවේ තැනක් නැහැ. (නි)
අපේ රටේ දැන් ඉන්නේ බත් කන අයට වැඩිය ගුටි කන අය. (නි)
කිරිබත් කාලා සුභ වැඩ අරඹන්න... (නි)
ලංකාවේ ඉපදුනේ පෙර පිනකට කියලා හිතන් හිටපු එක හරිද මන්දා (ස)
කන්න වෙන තැනැක් තිබිලාම නැහැ (දී)
මෙහෙමත් මිනිස්සු (දී)
හොදයි. දැන් සතුටුද? (නි)
කන්න ඕනෙ වුණහම කබරගොයත් තලගොයෙක් වෙනවලුනේ. (නි)
මෙයාලට මොනවා ලැබිලද මෙහෙම දගලන්නේ? (නි)
දැන් එතකොට තීරණේ ලැබුණට පස්සෙද කිරිබත් හැදුවේ? නැත්තම් ඔය තීරණේ කොහොමත් ලැබෙන බව දැනගෙන කිරිබත් හදාගෙන හිටියද? බොලේ ඔච්චර මහා සෙනගකට කිරිබත් ඔය ඉක්මණින් කොහොම හැදුවද මන්දා? හසන්ත මහත්තයෝ, මේක ආශ්චර්යක් නොවේද හැබැටම? (නි)
තව ටික දවසකින් ගෝල්ඩන් කී කට්ටියත් මහ පාරේ බෝඩ් අල්ලගෙන ඉදීවි. (නි)
මෙහෙමත් රටක්? (නි)
ඒක වඩාත් හොදයි (දී)
මාරු, මාරු , මාරු , ඒකෙත් පොඩි සතුටක් ඇති නේද (දී)
අගවිනිසුරු නිවසට ආරක්ෂාවට දාලා තියෙන පොලිසිය නිරායුධ කළේ කවුද? කිසිම අවියක් දීල නැහැනේ. (නි)
යුද්ධයක් ජයගත්ත එකේ මේක මොකක්ද? ශ්‍රී ලංකාවට ජයවේවා!!! (නි)
හෙම්බිරිස්සාව හැදෙයි (දී)
මොකද්ද තිලක් අඳුරේ ඉන්න කතාව (දී)
බඩගිනි උනාම ඕනෑම තැනක ඉදන් කන්න පුළුවන් (දී)
මිනිසුනේ ඔබ අඳුරේ ඉන්නේ (දී)
කිරිබත් වෙනුවට පාස්තා වගේ දෙයක් කෑවනම් මොකෝ! (ස)
මෙතන වැඩි දෙනෙක් අදහස් දාලා තියෙන්නෙ විජාතික බලවේග වලට නැවතත් මෙරට පාවා දීමේ අරමුණින්. (නි)
ඇයි මේ වගේ වැඩ කරන්න? (දී)
මගේ රටේ මිනිසුන් මේ තරම් පහත් මානසික තත්වයකට වැටීම ගැන රටවැසියෙක් හැටියට බොහොම කණගාටුයි. (නි)
මගෙ ඇගේ මවිල් කෙලින් වෙනවා. සන්තෝෂේ ඉහිලුම් නැහැ මට. (නි)
මට කනගාටුයි මේ මිනිස්සු ගැන (දී)
ලක්ෂ ගාණක් මුදල් නැතිකරගෙන සංතෝසෙට රතිඤ්ඤා දාල කිරිබත්කනවා. මේකනම් ආශ්චර්යයක්ම තමා. (ස)
නීතියට ගිය කල ගැන හිතලා කන්න. ඊළගට ඔගොල්ලන්ට කරන්නේත් ඕකම තමා. (නි)
ඔබලාට ජයවේවා (දී)
අගවිනිසුරු කියන්නේ මොනතරම් වටිනා තනතුරක්ද (දී)
කමක් නැහැ, ඒ ගොල්ලන්ට හොද දෙයක් කරන්න (දී)
ඇති යාන්තම්. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ ප‍්‍රශ්නය විසදුනා. (නි)
අපේ දරුවන්ගේ අනාගතයට හා රටේ සාධාරණත්වයට මින් පසු කුමක් වේවිද ? (ස)
මටනම් පිස්සු වගේ (ස)
කෙනෙක් වරදක් කළා නම් දඩුවම් දීම කළ යුතුය. නමුත් මෙබදු ක්‍රියා සිංහලකමට නොගැලපේ. කිරිබත් කෑම නම් වූ සංස්කෘතික ලක්ෂණයටද නොගැලපේ. මෙහි වංචාවක් නොකළ අයෙක් ඇත්නම් පළමු කිරිබත් කෑල්ල කන්න. (නි)
පාරේ උයාගෙන කනකොට ප්‍රශ්නයක් නැද්ද (දී)
මේවා හොද වැඩ නෙමෙයි. (නි)
දුකයි මට ඔබලා ගැන (දී)
අයියෝ සල්ලි, මොකද්ද ඔය තරම් තියෙන තරහා (දී)
කිරි බත් කියන්නේ මොන තරම් වැදගත් කැමක්ද (දී)
මෙහෙමත් මිනිස්සු? (නි)
දැන්නම් මේ ප්‍රශ්නය ඇති නේද (දී)
සතුටට....සතුටට.... (දී)
කන්න කන්න හොදාට කන්න (දී)
විකාර නේන්නම් (දී)
කිරිබත් කන එක පුරුද්දට ගිහිල්ල (දී)
අනුමත කල නොහැකි (දී)
මේ ප්‍රශ්නය කොහොමහරි විසදලා දෙන්න. (දී)
ලෝකයා අපි දිහා බලන්නේ වපර ඇසින්, මේ වැඩ නිසා (දී)
අනුමත කරන්න එපා කවුරුවත් මේ වැඩ (දී)
බලන්නකෝ ඔය මිනිස්සුන්ට මොන තරම් ලජ්ජාවක්ද කියලා (දී)
අපි මොනවා කරන්නද ඇත්තට (දී)
ඒ මිනිස්සු න්ගේ අයිතියට අපිට මොකුත් කියන්න බැහැ (දී)
අනාගත පරපුරට මේ වැඩ හොද ආදර්ශ නොවේ (දී)
ලෝවැඩ සඟරාවේ කකුළුවා ගැන කියන කවිය මතක් වෙනාවා (අ)
අනුමත කල නොහැකි වැඩක් (දී)
අනේ මන්ද මොනවාද මේ වැඩ කියලා (දී)
විහිලු කියන්නේ ඕවට තමයි (දී)
කිරි බතට ගිය කලක් (දී)
මිනිස්සු හිතන හිතන විදිහට කරන වැඩත් වෙනස් වෙනවා (දී)
මේක ජයග්‍රහණයක් (දී)
ළගදීම වහ කන්න වෙනවා නියතයි. (නි)
ඔහොම කරන්න එපා (දී)
අපි ගොඩ.... (නි)
විකාර (දී)
අනේ අපේ රටට වෙච්ච දේ (ස)
දැන් කිරිබත් කෑවට පසුවට තේරෙයි. (නි)
එක්කෙනෙකුට ඇයි විශේෂයෙන් කවන්නේ? (නි)
දවස් කියක ප්‍රතිපලයක්ද (දී)
මේ අය දැක්කහම හිතෙනවා නීතිය වැරදි නැහැ කියලා. (නි)
ජය වේවා! (නි)
අපේ ජාතියේ කට්ටියගේ හැටි තමයි මේ... (නි)
වෙන මොනවා කරන්නද (දී)
කිරිබත් කපන්නේ සුභ වැඩකදී. මේකත් සුභ වැඩක්ද (දී)
මෝඩයෝ වගෙ හෑසිරෙන්නෙ ඈයි මේ අය? මොනවා දිනුවටද? (නි)
මමනම් අනුමැත කරන්නේ නැහැ ඒ වැඩ (දී)
තම තම නැණ පමණින් තමයි වැඩ (දී)
ඔබතුමියට් ජයවේවා (දී)
මොකක්ද ඒ ගමන මේ කරන්නේ? (නි)
මම නම් කියන්නේ මේ වැඩ තහනම් කරන්න ඕනේ (දී)
වෙන තැනක් තිබ්බෙම නැද්ද (දී)
අනේ මන්දා මට නම් නිකන් පිස්සු වගේ මේවා බලලා.... (නි)
විශ්වාසයෙන් සාධාරණයෙන් මුදල් සෙවූ හැම කෙනෙකුටම මේ වේදනාව තියෙනවා (ස)
ධර්මපුරේ, සිංහ පැටවු! (නි)
කටක් ඇරලා කියන්න වත් බැහැ නේ (දී)
මට තේරෙන්නේ මේ කිසි දෙයක් (දී)
ජයවේවා (දී)
තව ටික දවසකින් තේරෙයි. (නි)
විකාර (දී)
මිනිස්සු කරන වැඩද මේ (දී)
වචන නැහැ මට... (නි)
හරිම සතුටින් කට්ටිය ඉන්නේ (දී)
මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් (දී)
මොනවද මේ කරන වැඩ, ලෝකයා හිනා වෙනවා අපිට (දී)
මේ මිනිස්සු මේ මහත්මිය එපා කියලා කගහන්නේ එතුමිය කල වරද දැනගෙනද (දී)
දැන් කට්ටියටම නින්ද යයිනේ. (නි)
සල්ලි නැති උනා කියල මෙහෙමත් පහතට වැටෙනවාද (දී)
ලංකාවට දෙවි පිහිටයි! (නි)
කිරිබත් වලට නිගා කරන්න එපා (දී)
කොහොමද මේ ප්‍රශ්න විසදන්නේ? (දී)
කිසි සේත්ම අනුමත කල නොහැකි වැඩ (දී)
මොනවා කරන්නද ඉතින් (දී)
මේ මිනිස්සුන්ට මොකුත් කියන්න කාටවත් බැහැ (දී)
ballo rajaunama rata ballata yanawa
ඔබ සියලු දෙනාටම යහපතක්ම වෙවා(දී)
කිරිබත් කැවට ප්‍රශ්නේ විසදෙයිද? (දී)
අසරණ මිනිස්සු (දී)
සල්ලි තිබුනට වැඩක් නෑ (දී)
ෆේස්බුක් එකේ වැඩිපුරම ඉන්නේ මොන වගේ කට්ටියදස කියලා අපි දන්නවා. (නි)
අනේ මෙහෙමත් කට්ටියක්! (නි)
පීඩනය පිට දාන්න කියලා මෙහෙමත් වැඩ කරනවාද (දී)
ඔන්න ඔහොමලු උනේ (දී)
තිලක්, කට්ටියට ඇත්ත තේරේවි පහුවෙලා. (නි)
මේ වැඩේ අනුමත කරන්න බැහැ, සතුට බෙදා ගන්න මිට වඩා හොද වැදගත් ක්‍රමයක් කරන්න තිබ්බා (දී)
ඕන දෙයක් කර ගන්න, අපි මෙහෙම ඉදන් බලා ඉන්නම් (දී)
මේ වැඩේ හරි කියලා කවම දාකවත් කියන්න එපා (දී)
මම අහන්නේ මේ වැඩ අනුමත කරන්න පුලුවන්ද කියලා විතරයි (දී)
ඇයි මෙච්චර රට දැවෙන ප්‍රශ්න තියෙද්දී මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ? (නි)
මේවා දැක්කහම සිංහල ජාතිය ගැන ලැජ්ජයි. (නි)
කිරිබත් නෙමෙයි, අපි කමු වහ... (නි)
මෙව දෑක්කහම අපිට ලෑජ්ජයි. (දී)
oya akkala ayyalata mervin mahaththayage amathyansaya lagata gihin kiribath dansalak denna adahasak awema nedda.karanawanam onna karapallako a wage wedak nikan pisso wenne nethuwa.
මෙහෙම අය නිසා තමයි මේ රට හදන්න බැරි? (නි)
"සමන් ජය වේවා! අතිගරු ජනාධිපතිතුමනි, අපි සැමදා ඔබ සමගයි. ශ්‍රී ලංකාවට එරෙහි තවත් විදේශ කුමන්ත්‍රණයක් පරාජය කෙරූ වගයි. " තව ටික දවසකින් අපිට පරදවන්න විදෙස් රටවල් මදිවෙනවා. (ස)
මට මොකුත් මතක නැහැ (දී)
මෙයාලා හිතන්නේ මේක මහා ලොකු දෙයක් කියලා. මෙයාලා දන්නේ නැහැ මේකේ යථා තත්ත්වය...... (නි)
අනුන්ගේ දුක වේදනාව නොතේරෙන සාධාරණය යුක්තිය නොදන්නා අයුක්තීයේ අසාධාරණයේ හැමදාම නියැලෙන කි දෙනෙක් මේවට විරුද්දද බලන්න?????????????? සල්ලි නැති උන අයයි එහි වේදනාව දන්නේ (ස)
විකාර වැඩ (දී)
දැන් මේ අය කැවුම් කිරිබත් කෑවා කියලා තැන්පත් කරපු සල්ලි හම්බවෙයිද දන්නෙ නැහැ. මෙයාලට තැන්පත් කරපු සල්ලි ගන්න තව කොහොමත් අවුරුදු 5කට වැඩිය බලා ඉන්න වෙනවා. මොකද නැවත අළුත් අගවිනිසුරුවරයෙක් පත්වෙලා ඇවිත් එයත් කැවුම් කිරිබත් කාලා වැඩ බාරගෙන ඔයාලගේ ප්‍රශ්නෙ විසඳනකොට අද ඔය මයික් අල්ලගෙන කෑ ගහන උදවියත් පරලොව ගිහිල්ලා ඉඳියි. එච්චරයි මම දන්නෙ... වැඩිපුර පොලී ගන්න සල්ලි දාලා. ඇයි මක් වෙනවද රාජ්‍ය බැංකුවක දැම්මා නම්? (නි)
අනුමත කරන්න නම් බැහැ, බුදුන්ටත් නින්දා කල සමාජයක් මේක (දී)
ප්‍රසන්න මමත් ඔයා සමග එකඟයි (ස)
අනේ දෙවියනේ! අපේ මිනිසුන්ට නුවණ පහළ වේවා! (නි)
මිනිස්සුන්ගේ සිත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
බලාසිටිමු ...එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම් (ස)
අපේ රටට මොනවා වේවිද? (නි)
අනුමත කරන්න බැහැ ඒ වැඩ (දී)
බලන්නකෝ කිසිම විෂමචාරයකට සම්බන්ධ වී නැති දුරාචාරයෙන් තොර මහත්තුරු ටික... (නි)
දැන් හැමදේටම කිරිබත් කනවා නේද (දී)
කිරිබත් කන්න හොදද මේ රෑ (දී)
කාපු කිරිබත් කියලා ඔය කෑවේ පොදු ජනතාවගේ (රටේ නීතීයේ) මළබතයි. (නි)
එතුමියට කනට ගැහුවා වගේ ඇති (දී)
නැති වෙච්ච සල්ලි නිසා කරන වැඩ (දී)
මේ මිනිස්සු මොන තරම් කුහකද ? පහත් මානසිකත්වයක්ද තියෙන්නේ . කණගාටුයි අපේ රටේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන (ස)
ඕවා ඉතිහාසයේ ලියවේවි ලස්සනට (ස)
Me wage moda minisun inna thenakata wada ethumiyage ugath buddimath kamata salakana ratak thawa tika dinakinma hambawei.Ane ape rate anagathaya..??
කිරිබත් කියන එක ඉස්සර අපේ ආච්චිලා සියලා හැදුවේ මහත් භක්තියෙන්, (දී)
ශ්රී ලංකාව ගැන දුකයි අපිට. (නි)
ලැජ්ජයි....ලැජ්ජයි.... (දී)
වෙන මොනවා කරන්නද (දී)
එක දැන් පුරුද්දට ගිහින් (දී)
අපිට දුක ඔයාලා ගැන නෙමෙයි. 98%ක් වන අහිංසක දුප්පත් මිනිස්සු ගැන. (නි)
කියන්න දේකුත් නෑ. කියන්න වචනත් නෑ (ස)
මොනවා කියන්නද සම සිතින් විද දරා ගන්නවා මිස (දී)
කිරිබත් නෙමෙයි කැවුම් කන්න නම් යෝධයෝ කියලනම් අහල තියෙනවා.. (ස)
100% එකඟයි මම. ඕනෑ වැඩක් කර ගන්න කිරිබත් වලට අපහාස කරන්න එපා (දී)
කට්ටියට ගොඩාක් සතුටුයි වගේ (දී)
කට්ටියට මොනවද දැන් ලැබෙන්නේ (දී)
මේ ගොල්ලො හිතන් ඉන්නේ සල්ලි ලැබෙයි කියලා. (නි)
දැක්කේ නැහැ වගේ ඉන්න (දී)
කිරිබත් කෑවට නැතිවුණ සල්ලි ඉල්ලලා දේවිද? (නි)
ඇයි ඒක වරදක්ද (දී)
දැන් හම්බවෙයි දාපු සල්ලි ටික. (නි)
කිරි බත් නෙමෙයි කවන්න ඕනෙ ........ (දී)
දැන් හම්බවෙන්නෙ නැතෑ සල්ලි. (නි)
හැම දේටම කිරිබත් කන එක හරිද (දී)
ජය වේවා! (නි)
මමනම් ඒ වැඩේට විරුද්දයි (දී)
ලෝකේ හිනස්සන වැඩ තමයි ඕවා (දී)
මොකද්ද මේ වැඩ වල තේරුම (දී)
මේ වගේ වැඩ නිසා අපේ රට තව තවත් ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙනවා. (නි)
රාත්‍රියට කිරිබත් අගුනයි (දී)
මේ රටේ සදාචාරයක් කියලා එකක් නැද්ද (දී)
රටේ තියෙන නම්බුවට මේක මාරු පහරක් (දී)
බුදු සරණයි මගේ රටට! (නි)
මොනවා වුණත් කට්ටියක් සතුටු වෙද්දී කට්ටියක් දුක් වෙනවා. (නි)
කපිල ඔබ හරි (ස)
දන්නවා නම් ලංකාවට එනවා කිරිබත් කෑල්ලක් කන්න. අවුරුදු 27කින් කිරිබත් කෑල්ලක් කෑවේ නැහැ. (නි)