ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ්හිදී අද (13) පැවැත්වෙන දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට ඕස්ටේ‍්‍රලියානු පිලට ආරාධනා කළේය.
ක‍්‍රීඩාංගණයේ තෙත බරිත තත්ත්වය හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද විය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම:
තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස්
ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම:
පිලිප් හියුස්, අරෝන් ෆින්ච්, බෙන් කටින්, ජෝජ් බේලි, ඬේවිඞ් හසී, ග්ලේන් මැක්ස්වෙල්, බ‍්‍රැඞ් හැඩින්, ස්ටීව් ස්මිත්, කේන් රිචට්සන්, ක්ලින්ට් මැකේ සහ ෂේවියර් ඩොහර්ටි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd