දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (12) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට නවසීලන්ත පිල පළමු ඉනිමේදී ලකුණු 47 කට කඩුලු 6 ක් බිද වැටී දැඩි අසීරු අඩියකට වැටී සිටියේය.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම කඩුලු 8 ක් දැවී ලකුණු 525 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 153.5 කදී කඩුලු 8 ට 525
(ඇල්විරෝ පීටර්සන් 21, ගේ‍්‍රම් ස්මිත් 54, හෂීම් අම්ලා නොදැවී 110, ඒ. බී. ඩිවිලියස් 51, එෆ්. ඩූ ප්ලීසිස් 137, ඩියන් එල්ගර් නොදැවී 103, ඩග් බ්ලැක්වෙල් 94/3, කොලින් මුන්රො 40/2)
නවසීලන්තය පළමු ඉනිම ඕවර 24 කදී කඩුලු 6 ට 47
(බ්‍රෙන්ඩන් මැකලම් 13, බී. ජේ. වෙට්ලින් නොදැවී 15, ඬේන් ස්ටෙයින් 14/2, ආර්. ක්ලින්වෙල්ට් 18/2, රොබින් පීටර්සන් 2/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd