ගුවන් හමුදා විශේෂ බලකායේ සහ ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක අංශයේ ගුවන් භටයින් 37 දෙනෙක් මාස හයක අංගං පොර සටන් පුහුණුව ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දි නිළ වශයෙන් අවසන් කළහ.
අංගම්පොර සටන් කලාව යනු වසර තිස් තුන් දහසක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. මෙම සටන් කලාව රාවණා යුගයේ සිට පැවත එන බවට පැවසෙන අතර මේ වන විට එය අභාවයට යමින් පවති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්. අපගේ උපහාරය සමග ආඩම්බරය! (නි)
අපේ උරුමය රැකගන්න ගන්නා මෙවන් වූ සෑම උත්සාහයක්ම සාර්ථක වේවායි පතනවා. (නි)
සන්තෝසයි (දී)
දේශීයත්වය අගයමින් (දී)
සෑම විටම ආගම් සහ ජාතිවාදය ඇද ගැනීම සුදුසු නැත. එය මනුෂ්‍යත්වයේ යුතුකම් අමතක කිරීමකි. එතකොට නිලූ, රිසානා ගැන ඔයා මොකද කියන්නේ .ඒක ජාතිවාදයේ සහ ආගම්වාදයේ උපරිමය නේද ? (නි)
දේශීයත්වයට මුල් තැන(දී)
අංගම් ඇදුරුතුමාගේ පින්තුරයකුත් දැම්මා නම් තමයි හොඳ. (නි)
මෙම ක්‍රීඩාව බෞද්ධයන්ට පමණක් යැයි කොහෙද තියෙන්නේ? අර අප්‍රේල් මාසයේ එන හින්දු අවුරුද්ද ඒ කාලේ රජවරු බලෙන් අරගත්තා වගේ මේකත් බලෙන් අරගත්තු එකක්. (නි)
නිමල්, වෙනත් ආගමක නීති රීති වලට පටහැනිව කතා කිරීම නිෂ්පල වැඩක් කියලා රිසානාගේ දෙමව්පියන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලි වේ. (නි)
හරිම ආඩම්බරයි (ස)
මෙම වටිනා සටන් කලාව සිංහලයන් අතර පමණක් පවත්වාගැනීමට බලදාරීන් උනන්දු විය යුතුය , එය අපගේ අනන්‍යතාවක් වන්නේ එවිටය (ස)
රාවනා රජුගේ යුධ ශිල්පයක් (දී)
ගුවන් හමුදාපතිතුමාට මගේ ප්‍රණාමය! (නි)
සංස්කෘතික ඇමතිතුමාට මගේ ප්‍රණාමය! එතුමා තමයි ඔය ක්‍රීඩාවට පණ දුන්නේ. (නි)
www.Srilankataekwondo.net (නි)
ඇයි අපි ලාංකිකයෝ නෙමෙයිද කමල්? (නි)
මෙය සියලුම දේශපාලකයින්ටත් ඉගැන්විය යුතුයි. (නි)
මගේ ප්‍රණාමය! (නි)
නිලූ ඔබ හරි (දී)
බොහොම හොද වැඩක්. සුභ පැතුම්! (නි)
මේවා ඉගෙනගත්ත අය හමුදාවෙන් පැනලා ගියොත් මොන විනාශයක් කරාවිද මන්දා? (නි)
මේවා හැමෝටම තේරෙන්නෙ නැහැ.! (නු)
බලන්න ආසයි (දී)
ලාංකික හෙහ සටන් ක්‍රමයට නැවත පන ඇවිත් (දී)
මෙම ශාස්ත්‍රය හුදෙක් සටන් කලාවක් ම පමණක් නොව, යෝග, භාවනා, මන්ත්‍ර, වෛද්‍ය වැනි ආදී හෙළයන් විසින් පරපුරෙන් පරපුරට රැගෙන එන රහස් සහ වට්ටෝරු ආදියෙන් සමන්විත හෙළයන් විසින් දිව්රිල්ලකින් ශපථ කරන ලද හෙළයන්ට ශුද්ධ වූ කලාවකි. (දී)
මෙවන් සටන් කලාවක් රැකගැනීමට වෙර දරන රිටිගල සුනිල් ගුරුතුමාණන්ට අපගේ උපහාරය! (නි)
කොහොම උනත් පැරණි දේ තමයි අවශ්‍ය (දී)
මෙය ඉතාම හොද වැඩක්. මෙය රැකගන්න සැමට අපගේ ප්‍රණාමය! (නි)
ශ්රී ලාංකික හැම කෙනාගෙම අවසාන එකම පරමාර්ථය ජාතියක් වශයෙන් රටක් වශයෙන් නැගී සිටීම. (දී)
මේ සටන් කලාව ඉගෙනගන්න කලින් බුදුන් සරණ යා යුතය .සම්‍යක් දුෂ්ටික දෙවියන්ගේ පිහිට පැතිය යුතුය . දියුණු කල යුතුය .මෙම සිංහල සටන් කලාව දිකුකල් රැකේව .මෙය රැකගැනීමට සමත් ජාතිමාමක පුතුන් තව තවත් ලක් දෙරණ මත ඉවදේවා (දී)
අපේ පරණ උරුමයන් රැක ගන්න ඕනේ (දී)
සෑම විටම ආගම් සහ ජාතිවාදය ඇද ගැනීම සුදුසු නැත. එය මනුෂ්‍යත්වයේ යුතුකම් අමතක කිරීමකි. (නි)
හරිම ආඩම්බරයි (දී)
අංගම් කියන්නේ රාවනා රජුගේ කාලයේ ඉදලා පවත එනදෙයක් නේද (දී)
ජයන්ත චන්ද්‍රසිරි තමයි අංගම් සටන් කලාවට පණ දුන්නේ. හැබැයි ඒ වෙනකොටත් අංගම් කලාව ලංකාවෙන් නැති වෙලා තිබුණේ. ඔහුම කියලා තියෙනවා දඬුබස්නාමානෙට අවශ්‍ය කරපු සටන් ජවනිකා සඳහා පාවිච්චි කළේ වූෂු සටන් ක්‍රම වෙනස් කරලා කියලා. ඒ එක්කම අංගම් ගැන විස්තර හොයාගන්න කිසිම විදිහකින් බැරි වුණයි කියලා. ඊට පස්සේ ඉතින් අර බෝ ගස් වල දේව රූප මතු වුණා වගේ අංගම් ආචාර්යලා බිහිවෙන්න ගත්තා. ඕක තමයි සිද්ධවුණේ. කොහොමටත් බුදුරැස්, දේවතාඑළි, පාට පාට වැහි පස්සෙ යන අපිව අන්දන එක හරී ලේසියි, මොකද අපිම ඉල්ලගෙන ඇඳගන්න නිසා. භවත්‍රා ටෙලිනාට්‍ය විකාශය වෙච්ච් කාලයේ ලංකාවේ අහස නාඳුනන ආකාශ වස්තූන්ගෙන් පිරිලා තිබ්බේ, පිටසක්වල ජීවීන් කීපදෙනෙකුත් හම්බවුණා මං හිතන්නේ. (නි)
කොහොමද ඒක කරන්නේ (දී)
ජයවේවා (දී)
අංගම් කියන්නේ මොනවාද (දී)
අතීතයේ සිට පවතී යුධ ක්‍රමයක් (දී)
කාඩර්, ශ්‍රි ලාංකික වුණ පළියට අංගම් සටන් ඉගෙන ගන්නත් බැහැ. සිංහල වුණ පළියටත් අංගම් ඉගෙන ගන්න බැහැ. ඒවාට සුදුසුකම් තිබෙනවා. මම දන්න විදියට බෞද්ධයකු වීම අනිවාර්යයි. (නි)
දැන් මුස්ලිම් අය කියයිද දන්නෙ නැහැ මේකත් එයාලගෙ එකක් කියලා. (නි)
සතුටුයි (දී)
පරණ දේවල් අලුත් කරන එක බොහොම හොද වැඩක් (දී)
කාඩර්, ඔයාලා ඔයාලගෙ සංස්කෘතියේ ජීවත් වෙන්න. අපි අපේ සංස්කෘතියේ ජීවත් වෙන්නම්. (නි)
චින්තන, ඔයා කියන විදියට බැලුවොත් අපි අද අදහන ආගම පවා අපිට ආවේ ඉන්දියාවෙන්. ඒත් අද සිංහලයෝ ඉන්දියාවට කොච්චර බණිනවද? (නි)
අපූරුයි.. අපේ දේවල් රැකගත යුතුයි. (නි)