මර්වින් සිල්වා කැලණිය සංවිධායකකමින් ඉවත් වූ බව දැනගන්නට ලැබුණු බවත්, ඒ අනුව කැලණිය පුදබිමට ගරු කරන, ජනතාව සමග සාමයෙන් කටයුතු කළ හැකි හොඳ සංවිධායකවරයෙක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් අද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට කියන්න ජනතාව කැමති කෙනෙක් පත් කරගන්න කියලා (දී)
හිටියාද කියන එකත් ප්‍රශ්නයක් (දී)
සිල්වා කියලා එක්කෙනෙක් ඉන්නවා (දී)
මර්වින් කියලා කෙනෙක් ඉන්නවා එයාව පත් කරමුද (දී)
විහිලු නොවෙයි, මේක ජාතික ප්‍රශ්නයක් (දී)
හිටිය වගේ කෙනෙක් අවශ්‍යයි (දී)
මොකටද ඉන්න කෙනා හොදයිනේ (දී)
තවත් සිල්වා කෙනෙක් නම් එපා. (නි)
අවංක බුද්ධිමත් දේශපාලකයකු කැලණියට පත් කරන්න. (අ)
මාව නම් ඕවට ගාවගන්න එපා. (නි)
ඕනෑතරම් ඉන්නවා (දී)
ඔය කියන විදියේ කෙනෙක් හොයන්න නම් හරිම අමාරුයි මහත්තයෝ. (නි)
එතකොට හිටපු කෙනා (දී)
ජනාධිපතිතුමනි, ශීලාචාර පුද්ගලයෙක්ව පත්කරන්න. (නි)
හිටපු කෙනාම හොදයි (දී)
මර්වින් මහත්තයාගෙම පුතාව හොද නැද්ද? (නි)
එයාවම නැවත දාමුද? (නි)
අපි කැලණියට කාවද දාන්නේ (දී)
මර්වින් කියලා මහත්තයෙක් ඉන්නවා එයා හොද නැද්ද (දී)
හොඳ දේශපාලකයෙක් ? ලංකාවේ ???? (ස)
යුවරජුම තමයි ඕනේ (දී)
කවුරු හරි ඉන්නවානම් ඇවිල්ලා බාර ගන්න මේක (දී)
බොහොම හොද යෝජනාවක් ප්‍රසන්න (දී)
නැතිනම් ආසනය කඩා වටෙන්න පුළුවන් (දී)
කැලණිය ශක්තිමත් කරන්න (දී)
හොඳ දේශපාලකයෙක් අවශ්‍යයි . නමුත් එය ????? (ස)
නම් ඉදිරිපත් කරන්න (දී)
මිනිසුන් වැඩි දෙනෙක් කැමති කෙනෙක්ව පත් කරන්න (දී)
ප්‍රසන්න රණවීර මහතාණෙනි., දැන් කිසිම බාදාවක් නැතිව ඔබගේ කටයුතු කර ගෙන යාමට පුළුවන් වේවි. (දී)
යුවරජවම නැවත පත් කරමු (දී)
මම නම් කියන්නේ හිටපු කෙනා හොදයි (දී)
මම දන්නවා කවුද මේකට සුදුසුම කියලා (දී)
පිට රටින් ගෙන්නන්න පුලුවන්ද? (දී)
ඇත්ත කතාව ඇත්ත (දී)
කවුද ඉන්නේ (දී)
මම නරකද ඒ තනතුරට (දී)
හොද කෙනෙක් දා ගන්න (දී)