කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මගී ගුවන් පාලමේදී කොස්තාපල්වරිය මරා දැමූ කොස්තාපල් වරක් පිහියක් හා වස බෝතලයක් රැගෙන බිබිලේ ගෙදරට පැමිණ ඇය හා විවාහය ඉක්මන් කරන්නැයි මවට පවසා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. වස ශරීර ගත වී රෝහල් ගත කළ මොහුගෙන් මෙතෙක් කටඋත්තරයක් ගැනීමට නොහැක වී යැයි කොළඹ කොටුව මහේස්ත්‍රතා කණිෂ්ක විජේරත්න මහතාට සැල කෙළේය. ඒ අනුව සැකකාර වලපනේ නිලන්ත පුෂ්පකුමාර ලබන 18 තෙක් රිමන්ඩ් කරනු ලැබීය. මරා දැමුනේ බිබිලේ නදිශානි මධුෂික කොස්තාපල්වරියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඒ වැඩේ නම් වැරදි (දී)