භාරත ලක්ෂ්මන ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය කොළඹ මහේස්ත්‍රිත් අධිකරණයේ නිළ මැදිරියේදී අද කැඳැවිණි. පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ සහකාර අධිකාරි ශානි අබේසේකර මහතා පැවැසුයේ ලබන 22 වැනි දා රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ මාධව තෙන්නකෝන් මහතා පැමිණිල්ල මෙහෙයවන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි දුම්න්ද සිල්වා මහතා මේ නඩුවේ සැකකරුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැක කරු මෙම නඩු දිනයට පැමිණෙනවද ? (ස)
සාධාරනයි වැදගත් (දී)
ඒ නඩුවට මොකද උනේ ඇත්තට (දී)
මොකක් ගැනද මේ නඬුව? මොනවත් මතක නෑ මට ! (ස)
එක නම් හොදයි (දී)
මෙම නඩුව අවනඩුවක් වෙලයි දැන් තියෙන්නේ. සැකකරුවන් සමහරක් තවමත් නිදැල්ලේ... මෙම ජීවිත වලට කවුද වන්දි ගෙවන්නේ? මෙම සැකකරුවන්ට දෙන දඩුවම කුමක්ද? මම නම් කියන්නේ දැන් මෙම සිදුවීම වෙලා අවුරුද්දක් ගියානේ. මෙම පුද්ගලයන්ට සමාව දෙමු. පවු. ඒ ගොල්ලෝ නොදැන එම වරද කරලා තියෙන්නේ... රිසානාව නිදහස් කරන්න කියා පම්පෝරි ගහපු උදවිය මොනවද කියන්නේ? වැරදි කරපු පුද්ගලයන්ව නිදහස් කරන්න කියා කියන එකම මනුෂ්‍ය වර්‍ගයා තමයි අපේ කට්ටිය.... (නි)
මොකද්ද මේ නඩුව (ස)
ඇත්තට ඒ නඩුව ගැන අමතකත් උනා (දී)