තන්තිරිමලේ අන්දර වැව ඉපැරණි පෙදෙසෙක නිධානයක් හාරමින් සිටි බව කියන විශ්‍රාමික හමුදා සැරයන්වරයකු හා තව දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව තන්තිරිමලේ පොලීසිය කියයි.
විශ්‍රාමික සැරයන් මාතර කැකණදුර පදිංචිකරුවකු බවත් අනෙක් දෙදෙනා අනුරාධපුර ඇලයාපත්තුවේ හා ඇඹිලිපිටියේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ කෙනෙක් නේ (ස)