අග විනිසුරු නෙරපා හැරීමේ යෝජනාවට සහාය දැක්වීම සඳහා බස් සියයකින් පමණ ආ පිරිස් පාර්ලිමේන්තු වට රවුම අසළ රැස්වී සිටිති.
ඔවුහු පෝස්ටර් හා බැනර් රැුගෙන සටන් පාඨ කියති. දැඩි වාහන තදබදයක් ද පවතී. එජාප මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා කතානායකට පැවසුවේ, මේ සෙනඟ නිසා විවාදයෙන් පසුව මන්ත‍්‍රීන්ට පිටවී යෑමේදී ප‍්‍රශ්න ඇති විය හැකි බවයි. දෙපාර්ශ්වයේම කිසිම මන්ත‍්‍රීවරයකුට හිරිහැරයක්වීමට ඉඩ නොතබන බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා කීවේය. දෙවැනි දින විවාදය පස්වරු දෙකට ඇරැඹිණිග ඡන්ද වමසීම පස්වරු 6ග30ට පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට සම්බන්ධ අය පෙළපාලි යනවා, අගවිනිසුරුතුමියට පකෂ අය වැඩවරනවා, මේ දෙකෙන්ම ජනතාව බැට කනවා. (නි)
ලංකාවට සර්වබල ඡන්ද ක්‍රමය ගැලපෙන්නේ නෑ (ස)
මිනිසුනේ මොනවාද මේ තේරුමක් නැති වැඩ (දී)
වැඩක් කරන කොට තේරුමක් ඇතිව කරන්න ඕනේ (දී)
මොකද්ද මේ කරන වැඩේ තේරුම (දී)
ඒ මිනිස්සුන්ට වෙන වැඩ නැතිව ඇති (දී)
මිනිස්සු කියන කතාවට ටිකක් කන් දෙමු (දී)
මගෙන් නම් මොකුත් අහන්න එපා (දී)
එයාලා සේරමලා හරි. අපිටයි පිස්සු. (නි)
ජනතාව එකතු කර ගන්න එකනම් මොකද්ද (දී)
අපේ රටේ ජනතාවගේ දේශපාලන පරිණතභාවය රටටම ප්‍රදර්ශනය කරද්දී කාටද ආඩම්බර? (නි)
මිනිස්සුන්ට තියෙන ඕන කම (දී)
මේතමා දේශපාලකයින් හැමදාම කියන "බුද්ධිමත් ඡන්ද දායකයෝ" (ස)
ජනතා බලය (ස)
බත් කන්න නේ මේ ඔක්කොම (දී)
අපෝ.. මේ රටේ දේශපාලනය අපූලයි, අඳෝමැයි. (ස)
විකාර වැඩ අප්පා (දී)
ඉස්සරහට යනව නම් අඩුතරමින් පොල්ලක්වත් අරන් යන්න ඕනෑ. (නි)
මටනම් මොකුත් කියන්න බැහැ, මම කැමති නැහැ මේ වැඩ වලට (දී)
මිනිස්සු මාර ආවේගයකින් ඉන්නේ (දී)
මිනිස්සුන්ගේ , කාලය මුදල් නහස්ති කරනවා (දී)
අහිංසක මිනිස්සු (දී)
මොන දේටත් යන්නේ එකම පිරිස (දී)
විකාර .... (දී)
ජයවේවා, අපිට ජය නියතයි (දී)
මොනවාද මේ වැඩ (දී)
විකාර වැඩ (දී)
මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා නම් යනු මිස, බලෙන් තනතුරක රැදී සිටීම මම නම් අනුමත කරන්නෙ නැහැ. (නි)
කොහොමද මිනිස්සුන්ගේ බලපෑම (දී)
බලන්නවත් එපා ඒ දිහා (දී)
මොකක් වෙයිද අන්තිමට (දී)
ජයවේවා (දී)
මිනිස්සු ඉන්නවානම් මොනවාද කරන්න බැරි (දී)
සල්ලි විතරයි (දී)
පාරවල් තද බද වෙනවා විතරයි (දී)
මිනිස්සු හිතන පතන හැටි තමයි (දී)
මොනවාද මේ වැඩ (දී)
නිකන් සල්ලි නහස්ති කර ගන්න එපා (දී)
දේශපාලන රඟ සොබා (ස)
අද ලෙඩ නිවාඩු දාලා, රස්සාවල් වලට යන්නේ නැතුව, රට ගැන හිතලා, අතින් වියදම් කරගෙන, බස් අරගෙන ආපු දේශ හිතෛෂී ජනතාවක් වෙන්න ඇති ඔතන ඉන්නේ. ඊයේ කොටුවට ආපු අයගේ අතේ පොලු එහෙමත් තියෙනවා මම දැක්කා. (නි)
අහෝ! ලංගම පාඩු ලැබීම පුදුමයක්ද? (නි)
අපි මොනතරම් අසරන පිරිසක්ද (දී)
අපෝ.. මේ රටේ දේශපාලනය නම් ............. (ස)
ජයවේවා... ජයවේවා... අපේ සටනට ජයවේවා (දී)
මම නිශ්ශබ්දයි (දී)
අනේ මන්දා (දී)
මිනිස්සු මොනතරම් දුක් විදිනවාද (දී)
මේ ජනතාව ඇවිත් තියෙන්නේ චන්දෙ දෙන්නද (දී)
කව්රු පාරට බැස්සත් තීන්දුවට න්බලපෑම් කරන්න බැහැ (දී)
බස් සියයකින් ඇවිල්ලා තියෙන්නේ... මේවට තෙල් ගහන්නේ මහජනයාගේ මුදල් වලින් නේද? (නි)
මොනවා කලත් තීන්දුව ගන්නේ උසාවියෙන් (දී)
අපි නීතිය දිහා බලාගෙන ඉමු (දී)
බස් කොපමණ ආවත් සාධාරණය තමයි වෙන්න ඕනේ (දී)
මට මිනිස්සු ගැන පව් කියලා හිතෙනවා (දී)
මේ වගේ කරන එක ඒ තරම් හොඳ නැහැ (දී)
ඔය ආපු කට්ටියගෙන් කී දෙනෙක් ආවෙ මොකටද කියලවත් දන්නවද දන්නෙ නැහැ. අඩුම තරමින් දෝශාබියෝගය කියන එකේ තේරුමවත් දන්නවද දන්නෙ නැහැ. (නි)