අග විනිසුරුවරිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමට කලින් ගම්පහ නගරයේ බොහෝ තැන්වල රතිඤ්ඤා පත්තු විය. කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසක යෝජනාවට පක්ෂව රතිඤ්ඤා පත්තු විය.
අග විනිසුරුවරිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමට කලින් ගම්පහ නගරයේ බොහෝ තැන්වල රතිඤ්ඤා පත්තු විය. කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසක යෝජනාවට පක්ෂව රතිඤ්ඤා පත්තු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන්ට ඕනෑවට වැඩියෙන් නිදහස දීමේ විපාක... (නි)
සුබෝධා , කාන්තා හිංසනය නෙමෙයි, කරපුවට දඩුවම් කවුරුත් ලබන්න ඕනෑ. (නි)
සුබෝධා, මෙතන කාන්තා හිංසනයක් වෙලා නැහැ. වැරදි කළ අයට දඩුවම් ලැබී ඇත.
අපි උසාවියේ තීන්දුව බර ගන්න ඕනේ (දී)
මම නම් දැනටත් වැල් දෙකක් පත්තු කළා. තීරණය ස්ථිර වුණහම අපි තවත් පත්තු කරනවා. (නි)
විකාර... (දී)
ශ්‍රියානි මහත්මිය ඔබ සැලෙන්න එපා (දී)
කාන්තා හිංසනය තවමත් ඉවර නැහැ වගෙයි. (නි)
රතිඤ්ඥා පත්තුකරන්න තරම් ඒගොල්ලෝ ලැබුජය මොකක්ද? (අ)
කිසිම විටෙක අනුමත කරන්න බැහැ (දී)
පොඩි එවුන් වගේ (දී)
මමත් වැලක්ම පත්තු කළා. (නි)
දඩුවම් ලැබිය යුත්තෝ ඉහල තනතුරු දරමින් නිදහසේ වැජඹෙද්දී ලංකාවේ ලොකුම වැරැද්දට දඬුවම් ලැබිලා හරි සතුටුයි.... (ස)
ආරංචි විදියට නම් දිවි නැගුම ප්‍රතිලාභීන් වැඩිපුර ඉන්නේ ගම්පහ පැත්තෙන්ලු (නි)
අනුමත කල නොහැකි වැඩ (දී)
ගම්පහ මිනිස්සු කවුද කියන එකද මේ හැසිරීමෙන් රටට පෙන්නලා තියෙන්නේ (ස)
කන්න බොන්න සල්ලි නෑ කියන අපේ අයට රතිඤ්ඤා ගන්න සල්ලි තියෙනවා නේද ? (ස)
මේක කාන්තා හිංසනයක් වෙන්නේ කොහොමද ? (ස)
මම මල් වෙඩි පත්තුකළෝ... (නි)
පිස්සු වැඩ (දී)
සතුටට. අයියෝ සල්ලි (දී)